සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් දෙවිනුවර ඇසළ පෙරහරට දැනුම්වත් කිරීම් පුවරු
ශ්‍රී විෂ්ණු දෙවියන් මුල්කර ගනිමින් ශ්‍රී ලාංකීය බෞද්ධ හා හින්දු බැතිමතුන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට දෙවිනුවර ඇසළ පෙරහරේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින ගන්දර පොලිසියට එතෙක් අත්‍යවශ්‍යව පැවැති “වාහන නැවැත්වීම තහනම්” දැනුවත් කිරීම් පුවරු පරිත්‍යාග කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී…