SAMSUNG උප සභාපති දිවි සැරියට සමුදෙයි

SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය.
SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීය. වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි…
ලෝකයේ ඕනෑම කෙනෙකුට තම රටේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය අපරාධ සහ දූෂණය තුරන් කර රටවැසියන්ට විශාල සේවයක් කරමින් තම රට දියුණුවේ මාවතට ගෙන යාමට අවශ්‍ය නම්, සෞදි අරාබියේ රජු සහ කුමරු වන මුහම්මද් බින් සල්මාන් එයට හොඳම නිදසුනකි. නව සෞදි රාජ්‍යයක් නිර්මාණය…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහbසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමකතද වැසි…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් දේපොළ රැසක් විවිධ පුද්ගලයන්ගේ නම්වලින් රටපුරා සහ විදේශයන්වල ඇති බවට ඇති තොරතුරු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් කොළඹ යූනියන් පෙදෙසේ පාර්ක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කළ පහරදීමක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (22)…
පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමට වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය. ලබන අප්‍රේල් 08 වැනිදා අදාළ පනත් කෙටුම්පත…
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව ලබා දෙන සහාය එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා ඇගයීමට ලක් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ…
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල් පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. වරාය ද්‍රෝණිය දියකඩනය ආශ්‍රිතව ස්වභාවිකව නිර්මාණය වී ඇති මේ කොරල් පර ජනපද බවට පරිවර්තනය වෙමින් වර්ධනය වීම මත මේ ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට…
රජයේ පුරප්පාඩු 30,000ක් පුරවනවා රැකියා විරහිත උපාධිධාරීන් ගැන විශේෂ අවධානයක් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තමන් ජනාධිපති වුවත් මන්ත්‍රි විශ්‍රාම වැටුප ද හිමි වන බවත් එය…