රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් 1දා සිට

2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම 2025.04.01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. 2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025.01.01 වැනිදා සිට බලාත්මක කෙරෙන අප්‍රේල් මස පළමු වැනිදා සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව ගෙවීමට රජය තීරණය කර…