News Editor

News Editor

චන්දි­මාල් රෝහ­ලට ගිහින් එයි

පන්දු­වක් ඇඟිල්ලේ වැදී­මෙන් සිදු වූ ආබාධක් හේතු­වෙන් ශ්‍රී ලංකා කඩුලු රකින මැද පෙළ පිති­කරු දිනේෂ් චන්දි­මාල් ඊයේ රෝහ­ල්ගත කිරී­මට කට­යුතු කර තිබිණි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනු­වෙන් පන්දු­වට පහර දෙමින් සිටි­යදී මාක් වුඩ් එවූ පන්දු­වක් දකුණු අතේ ඇඟි­ල්ලක වැදී­මෙන් චන්දි­මාල්…

දික්වැල්ල තහ­නම් උත්තේ­ජක චෝදනා පිළි­ග­නියි

තහ­නම් උත්තේ­ජක භාවිත කොට එල්පී­එල් තර­ගා­ව­ලියේ ක්‍රීඩා කළේ යැයි චෝදනා එල්ල වූ ගෝල් මාව­ලර්ස් පිලේ නායක නිරෝ­ෂන් දික්වැල්ල ඊයේ ජාතික විනය කමි­ටුව ඉදි­රියේ චෝදනා පිළි­ග­ත්තේය. එහෙත් ඔහු සිදු කළේ යැයි පව­සන තහ­නම් උත්තේ­ජක භාවි­තය සම්බන්ධ චෝද­නාව එල්පී­එල් තර­ගා­ව­ලිය ඉල­ක්ක­කොට සිදුවූ…

ජන­ප­ති­ව­රණ නිරී­ක්ෂ­ණ­යට යුරෝපා සංග­මයේ නියෝ­ජි­තයෝ පැමි­ණෙති

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය සඳහා යුරෝපා සංග­මයේ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් මේ වන­වි­ටත් දිව­යි­නට පැමිණ තිබේ. මීට අම­ත­රව ජනා­ධි­ප­ති­ව­රණ නිරී­ක්ෂණ කට­යුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් හා ආසි­යානු මැති­ව­රණ නිරී­ක්ෂණ ජාලයේ නියෝ­ජි­ත­යන්ද දිව­යි­නට පැමි­ණී­මට නිය­මි­තය. එම සංවි­ධාන කළ ඉල්ලී­ම­කට අනුව මැති­ව­ර­ණය නිරී­ක්ෂ­ණ­යට අව­ස­රය ලබා­දුන්…

සේරු­විල ලලාට ධාතු පෙර­හර මංග­ල්‍යය අද

උඩ­රට, පහ­ත­රට, සබ­ර­ග­මුව, සාම්ප්‍ර­දා­යික නර්ත­න­ය­න්ගෙන් හා අලි ඇතුන් සහිත මන­ස්කාන්ත සංස්කෘ­තික අංගෝ­පාංග පෙරටු කර­ග­නි­මින් ඓති­හා­සික සේරු­විල ලලාට ධාතු පෙර­හර මංග­ල්‍යය අද (24) සෙන­සු­රාදා උත්ස­ව­ශ්‍රී­යෙන් ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇතැයි සේරු­විල මංගල රාජ­මහා විහා­රා­ධි­පති අළු­දෙ­ණියේ සුබෝධ හිමියෝ පැව­සූහ. මෙවර…

ජන­ප­ති­ව­රණ නිල ඡන්ද පත්‍රිකා බෙදා­හැ­රීම සැප්. 03 වැනිදා ඇරඹේ

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑ­ලට භාර ගැනී­මෙන් අන­තු­රුව ලබන සැප්තැ­ම්බර් 03 වැනි දා සිට ඒවා රට පුරා බෙදා­හැ­රී­මට 22000ක් වූ සියලු තැපැල් සේව­ක­ය­න්ගෙන් සැදු­ම්ලත් තැපැල් ජාලය සූදා­නම් බව එහි නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත කේ. රණ­සිංහ මහතා පව­සයි. දිස්ත්‍රික් මට්ට­මින් ඇති…

හික්කඩුවේ ඝාතන තැතට අනුබල දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු හට T56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හික්කඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩාමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවයි…

අද සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට අත්හදා බැලිය හැකි බව ජනපති කියයි

මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය…

වසර ගණනාවකට පසු අයිස්ලන්තයේ ගිනිකඳු සක්‍රීය වෙයි

අයිස්ලන්තයේ Reykjavik අගනුවරට යාබද අර්ධද්වීපයේ නැවතත් ගිනිකඳු පිපිරීමක් ආරම්භ වී තිබෙනවා. වසර 50කට පසුව අයිස්ලන්තයේ සිදුවන දරුණුතම ගිනිකඳු පිපිරිම මෙය බව සඳහන්. වසරක් ඇතුළත එම ප්‍රදේශයෙන් සිදුවූ 6වැනි ලාවා මතුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උතුරු අමෙරිකානු සහ යුරේසියානු…

SL vs ENG 1st Test: එංගලන්ත පළමු ඉනිම ලකුණු 358 කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී Jamie Smith ලකුණු 111…