T20 තරගයේ ප්රවේශ පත්ර ලබා ගැනීමට ප්රේක්ෂකයින් ගේට්ටු කඩා ඇතුළුවෙයි
ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගයේ ප්රවේශපත්ර ලබා ගැනීමේදී (19) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ අනුව ප්රවේශ පත්ර අලෙවිය සිදුකළ දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාල ගේට්ටුව බිඳ දමමින් ඇතුළුවීමටද ප්රේක්ෂකයින් උත්සාහ කර තිබුණා. පොලීසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ…