News Editor

News Editor

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි

මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි  විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක්  ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන අද (29)  අලුයම කටුනායක…

ලොකු ලූනු ගොවීන්න්ට හානියක් වන්නට ඉඩ නොතබන බව කෘෂි ඇමතිගෙන් සහතිකයක්

මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බව ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වුවත් ලොකු ලූනු වගා කළ ගොවීන් වෙතින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලැබී නොමැත. එම…

තලාවේ වෙඩි තැබීමක්

තලාව, මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා පොලිසිය පැවසුවේ ඊයේ (28) රාත්‍රියේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ වරාගොඩ, තලාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුටයි…

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද…

ලොව පුරා තරු­ණි­යන් අන්ත­ර්ජා­ල­යෙන් නිරු­වත් කළ ව්‍යාජ යූටි­යු­බ්ක­රු­වාට ඔස්ට්‍රේ­ලි­යා­වෙන් වසර 17ක සිරදඬු­වම්

අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වූ පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහො­මඩ් සෙයි­නුල් ආබ්ඩීන් නමැති 29…

කුසල් වෙනු­වට පැතුම් නිශ්ශංක වසර අට­කට පසු ශ්‍රී ලංකා පිල අද ලෝඩ්ස් පිටි­යට බසී

එංග­ල­න්ත­යට එරෙ­හිව අද (29) ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තර­ග­ය­කට එක්වන ශ්‍රී ලංකා පිලට තර­ගා­ව­ලියේ පළමු වතා­වට පැතුම් නිශ්ශංක කැඳවා තිබේ. 2022 වසරේ ජූලි මස ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී සිය අව­සන් ටෙස්ට් තර­ග­යට ක්‍රීඩා කළ පැතුම් අද ලෝඩ්ස් ටෙස්ට් තර­ග­යට එක්…

සජබ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද (29) මහ­නු­වර රැජින හෝට­ල­යේදී එළි­දැ­ක්වී­මට නිය­මි­තය. ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය සම්පා­ද­න­යට දායක වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍ර­ම­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙම…

ජන­පති සහ සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නය අතර හමු­වක්

කොළඹ මාලි­ගා­වත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නයේ මූල­ස්ථා­නය වෙත පැමිණි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එහි සභා­පති අෂ්-ෂෙයික් එම්. අයි. එම්. රිස්වි මවු­ල­වි­තුමා ඇතුළු විධා­යක මණ්ඩ­ලය සමඟ පෙරේදා (27) පස්ව­රුවේ සාක­ච්ඡා­ව­කට එක් විය. සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නයේ මහ ලේකම්…

වැටුණු වෙලාවේ රට ගොඩ ගැනීමේ අභි­යෝ­ගය භාර ගත්තේ ජනා­ධි­ප­ති­තු­මා විතරයි දැන් රට හරි පාරට ඇවිත් – ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නා­යක

රට වැටුණ අව­ස්ථාවේ එම අභි­යෝ­ගය භාර ගනි­මින් නැවත රට ගොඩ ගැනීමේ කාර්යය රටේ ප්‍රධාන විප­ක්ෂ­යට පැව­රුණ ද විපක්ෂ නාය­ක­තු­මන් එම අභි­යෝ­ගය භාර නොගත් අතර මීළ­ඟට සිටින විප­ක්ෂය වන ජ.වි.පෙර­මුණ ද එය මඟ­හැර සිටි අව­ස්ථා­වක තනි මන්ත්‍රී­ව­ර­යෙක් වූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා…

අස්වැ­සුම ප්‍රති­ලා­භී­න්ටත් සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට එන්න අව­ස්ථාව දෙනවා රාජ්‍ය අමැති ශෙහාන් සේම­සිංහ

අස්වැ­සුම ප්‍රති­ලා­භී­න්ටද සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට එක්වී­මට අව­ස්ථාව ලබා­දී­මට ජනා­ධි­ප­ති­ව­රයා විසින් අව­ස්ථාව ලබා දී ඇති අතර, මේ වසරේ සිට ලක්ෂ විසි හත­රක් දක්වා ප්‍රති­ලා­භීන් සංඛ්‍යා­වක් වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 205ක මුදල් වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහතා සද­හන් කළේය.…