දකුණු පළාතට අද ශෝක දිනයක්
දකුණු පළාතට අද (01) ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. අද දිනයේ පළාතේ සියලු…