News Editor

News Editor

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

වසර ගණනාවකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය යට ගැසූ රග්බි ආයතනයේ වංචා දූෂණ යළි ඉස්මතු වෙයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූ විවිධ වංචනික ක්‍රියා සහ මූල්‍ය අර්බුද සම්බන්ධ තොරතුරු යළි ඉස්මතු වී ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ. විවිධ පුද්ගලයන්ගේ මැදිහත්වීම් මත යට ගසනු ලැබූ එම වංචනික ක්‍රියා එවකට සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ…

දසුන් සහ අසලංකගේ ශතක කොළඹට දැවැන්ත ජයක් ගෙනෙයි-පන්දු යවන්නෝ ගාල්ල දිනවති

චරිත් අසලංක පිට පිට රැස් කළ දෙවැනි ශතකය සහ දසුන් ශානකගෙන් තුන් ඉරියව් දස්කම් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය ලෙස ඊයේ පැවති තරගයකින් මහනුවර පිලට එරෙහිව ලකුණු 164ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්…

එමිරේට්ස් රාජ්‍යයේදී සිරදඬුවම් ලැබූ බංග්ලාදේශ ජාතිකයන්ට

බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් එරට රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විරෝධතාවක නිරත වීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා නිදහස් කිරීමට එරට ජනාධිපති ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය…

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681කට නඟී

අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්,…

දැඩි ආරක්ෂාව මැද පාප් වහන්සේ ඉන්දුනීසියාවේ ඓතිහාසික සංචාරයක

වසර 35කට පසු ඉන්දුනීසියාවේ සංචාරය කළ තුන්වැනි පාප්තුමා ලෙස ඉතිහාසයට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද ඉන්දුනීසියානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැය 13ක දීර්ඝ හා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු පාප් වහන්සේ සිය ආසියානු…

ජාතික පුනරුදයට මුලපිරූ එක්සත් ජාතික පක්ෂය

(හෙටට (6) යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය නිමිත්තෙනි) අදින් වසර හැත්තෑ අටකට පෙර මෙරට විසූ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදි ජාතික නායකයන් රැසක් එක් වී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ සොහොයුරු එඩ්මන් හේවාවිතාරණ මහතාගේ නිවෙසේදී දේශයේ ජාතික පුනරුදයට මූලාරම්භය…

විභාග දෙපාර්තමේන්තුව එකලු කළ මිණි පහනක් නිවී යයි

1986 සිට 1988 දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා ලෙස සේවය කළ ස්ටර්ලින් පෙරේරා මැතිතුමා අවුරුදු 92ක් ආයු වලඳා අප අතරින් වියෝ වී ඇත. මේ කෙටි සටහන ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියට ඔහුගෙන් ඉටු වූ අමිල මෙහෙවර ඇගයුමකි. 1931 නොවැම්බර්…

පෙට්‍රල්-ගෑස් පෝලිම් නැති කළා වගේ පාස්පෝට් පෝලිමත් අවසන් කරනවා-මාසෙකින් ප්‍රශ්නය ඉවරයි

ගෑස් සහ පෙට්‍රල් පෝලිම් නතර කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ පරිදිම අලුත් පාස්පෝට් ලක්ෂ හතහමාරක් පමණ කඩිනමින් මුද්‍රණය කර මාසයක් පමණ වන විට ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පෝලිම් අවසන් කරන බව ද සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…

තදබදය මඟහරින්න පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්‍ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ලබන 15 වැනිදා වන විට ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව…