News Editor

News Editor

Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි සිරිවර්ධන එක්වෙයි

සුවිශේෂී ශිල්පීයත්වය සහ සදාකාලික මෝස්තර සඳහා කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් වන Pure Gold by Tiesh ස්වර්ණාභරණ සමාගම විසින් සිය සන්නාම තානාපතිනිය ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට පත් කීර්තිමත් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්ගේ දක්ෂතා දක්වන ප්‍රවීණ කලා ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන සාඩම්බරයෙන් යුතුව පත්…

කැන­ඩාවේ ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ විද්‍යා­ඥ­යෝ දෙදෙ­නෙක් සේව­යෙන් දොට්ට

කැන­ඩාවේ ප්‍රකට විද්‍යා­ඥ­යන් දෙදෙ­නකු ඔත්තු බැලීමේ චෝදනා මත සේව­යෙන් පහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෂියැංගු කියු සහ කෙඩිං චෙං නමැති මේ විද්‍යා­ඥ­යන් දෙදෙනා චීන ජාතික අඹු­සැ­මි­යන් බවත්, ඔවුන් චීන­යට ඔත්තු සැපයූ බව තහ­වුරු වූ බවත් සවුත් චයිනා මෝනිං…

බංග්ලා­දේ­ශයේ සාප්පු සංකී­ර්ණ­යේ ගින්නෙන් 46ක් මරුට

බංග්ලා­දේ­ශයේ සාප්පු සංකී­ර්ණ­යක හට­ගත් ගින්න­කින් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 46 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් විශාල පිරි­සක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩකා අග­නු­වර පිහිටි මහල් 6කින් සම­න්විත සාප්පු සංකී­ර්ණයේ මේ ගින්න හට­ගෙන ඇති අතර,…

මිනිසෙක්ගේ පෙණහැල්ලෙන් එළියට ගත් කැරපොත්තා

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙණු පුද්ගලයෙකුගේ පෙනහළු වලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කේරළයේ රෝහලක වෛද්‍යවරු පිරිසක් ශෛල්‍යකර්මක් මගින් මෙම කැරපොත්තා එළියට ගෙන තිබෙයි. රෝගීයාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුළත් කළ නළයක් හරහා මෙම සත්ත්වයා පිටතට ගෙන ඇති…

බොලිවුඩයේ සුපිරි තරුව දිපිකා මව් පදවියට සැරසෙයි

බොලිවුඩයේ සුපිරි තරු වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනය කර තිබෙයි. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ ප්‍රථම දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවයි. මෙම පුවත පළ…

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වැනි සංවත්සරය

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය (02) . “සුරකිමු ලකඹර “ උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 73 ක් තම මව්බිම වෙනුවෙන් වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි වී තිබෙයි 1972 මාර්තු 02 වැනි…

ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා – ජනපති

මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා. තරුණ පරපුර කෘෂි කර්මාන්තයට ‍යොමු කිරීමට  ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ හඳුන්වා දීමට පියවර. යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති…

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා

“Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය මාර්තු 02 සිට 05 දක්වා හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර. රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන…

ප්ලේන්ටී, කිරිතේ, කොත්තු, රයිස් මිල අද සිට ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (03) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටී එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම පැකට්ටුවක මිල 25 කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු…

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙලෙස එම විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය පිළිබඳව…