බටඅත උද්‍යානයේ පැවැත්වෙන AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය අදින් අවසන්
බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී පැවැත්වෙන AgriTech- 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පසුගිය තෙදිනේ පැමිණි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය 02 වැනිදා ආරම්භ වූ මෙම කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි (05). මෙය පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා…