පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය
ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන්වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන්…