News Editor

News Editor

අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි

ලබන වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. වාලච්චේන කඩදාසි කම්හල නිරීක්ෂණයට එක්වෙමින් ඊයේ (25) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වාලච්චේන කඩදාසි…

අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

– රු.8500 දීමනාව රු.10,000ට නංවයි– රු.15,000 දීමනාව රු. 17,500 දක්වා ඉහළට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන සහ…

අද ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

අද (26) දින කළුතර උතුර, කළුතර දකුණ, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව, බෝම්බුවල යන ප්‍රදේශ වලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවකට මෙම…

හැකරුන්ගෙන් බේරෙන්න රාජ්‍ය සේවකයන්ට පුහුණුවක්

මෙරට රාජ්‍ය ආයතනයන්හි සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ට විධිමත් දැනුමක් ලබාදීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සැලසුම් කර තිබේ. රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි හා පරිගණක මෘදුකාංග නිරන්තරයෙන්ම සයිබර් ප්‍රහාරවලට ලක් වන බැවින් ඒවා මැඬපවත්වා ගැනීමේ අරමුණෙන් මේ…

හමුදා ආරක්ෂාව ඉවත් කළේ නිසි තක්සේරුවකින්ද?

හිටපු ජනපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේදී නිසි තක්සේරුවක් කළේදැයි ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය. රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන තර්ජනයම හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා…

ඉන්දු-ලංකා ඒකාබද්ධ අභ්‍යාසය නිමවා සයුර නෞකාව ආපසු දිවයිනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX – 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, දෙසැම්බර් 16 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගණයේදී සහ නැඟෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එම අභ්‍යාසය සාර්ථකව අවසන්…

තැපෑල නවීකරණයට කැපවෙනවා

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම, සිය දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැඟීමට ආණ්ඩුව සැලසුම්…

මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකි වීම අප ලැබූ ජයග්‍රහණයක්-ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්

රජයේ මාධ්‍ය හැඳුනුම්පතට විකල්පයක් ලෙස ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) අනුමැතිය සහ ලාංඡනය සහිතව මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකිවීම මෙරට ජනමාධ්‍යය, වෘත්තීය සමිතියක් ලෙස ලබා ගත් ජයග්‍රහණයක් බවත්, මෙරට ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනයට කළ හැකි උපරිම කාර්යයන් සිදු කරන බවත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ…

නත්තල් දා සූර්පිට රිය පැදවූ 251ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලීසිය මඟින් නත්තල් උත්සවය නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම විශේෂ රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක, පසුගිය පැය…

භික්ෂූන් වහන්සේලාට විධිමත් හැඳුනුම්පත් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකසන්න-මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි

අයත් වන නිකාය සහ වැඩ වාසය කරන විහාරස්ථානය ඇතුළු සියලු තොරතුරු ඇතුළත් විධිමත් හැඳුනුම්පතක් සියලුම භික්ෂූන් වහන්සේලාට නිකුත් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. රාවණා බලය සංවිධානයේ මහ ලේකම්…