News Editor

News Editor

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළ මිලි­යන 75ක වන්දිය මඟ­හැ­රි­යාට නිලන්ත ජය­ව­ර්ධ­නට නඩු

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දෙන ලද ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව මඟින් නියම කළ රුපි­යල් මිලි­යන හැත්තෑ පහක වන්දි මුදල සම්පූ­ර්ණ­යෙන් නොගෙවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩු­වක් පව­ත්වා­ගෙන යෑමට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ…

පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලට ගන්න පසු­ගිය ආණ්ඩුව ගත් කැබි­නට් තීර­ණ­යට අතුරු තහ­නමක්

විදේශ ගමන් බල­පත්‍ර හත්ලක්ෂ පන­ස්ද­හ­සක් පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලදී ගැනී­මට පසු­ගිය ආණ්ඩුව ගනු ලැබූ කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් ක්‍රියා­ත්මක කිරීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කරන ලදි. එම විදේශ ගමන් බල­පත්‍ර මිලදී ගැනී­මට එරෙ­හිව ‘එපික් ලංකා පුද්ග­ලික සමා­ගම’ ගොනු­කළ රිට්…

ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක ජනා­ධි­පති මාවත් මහ­ජ­න­යාට යළි විවෘ­තයි

ජනා­ධි­පති මන්දි­රය අසල ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක මාවත සහ ජනා­ධි­පති මාවත ඊයේ (27) සිට මහ­ජ­න­තා­වට විවෘත කිරී­මට තීර­ණය කර තිබේ. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නියෝ­ග­ය­කට අනුව එම මාර්ග විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා…

ජන­පති අනු­රට ජන­පති ජෝ බයිඩ්න් සුබ­ප­තයි

ශ්‍රී ලංකාවේ නව­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් තේරී පත්වූ අනුර කුමාර දිසා­නා­යක මහ­තාට අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් මහතා සුබ­පැ­තුම් එක්කර තිබේ. සිය X ගිණුමේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සුබ­පැ­තුම් එක්කර ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා­වා­සීන් ඔබව ඔවුන්ගේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස නිද­හස්, සාධා­රණ…

ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය කොළ­ඹදී ඇරඹේ

ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය කොළඹ, බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලවේ දී ඊයේ (27) ආරම්භ කෙරුණු අතර, ඒ අව­ස්ථා­වට විශාල පිරි­සක් පැමිණ සිටි අයුරු.

හිටපු මන්ත්‍රී­ව­රුන්ට දුන් පොලිස් ආර­ක්ෂාව ඉව­තට

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ලබාදී තිබූ පොලිස් ආර­ක්ෂාව ඊයේ (27) සිට ඉවත් කර ඇත. අදාළ නිල­ධා­රීන්ට වහාම පොලිස් මූල­ස්ථා­නය වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව කථා­නා­යක, නියෝජ්‍ය කථා­නා­යක, විපක්ෂ නායක සහ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් හැරුණු කොට මෙතෙක් ආර­ක්ෂාව ලබාදී…

ඔන්ල­යින් වීසා පෝලිමයි මේ

මාර්ග­ගත ක්‍රම­යට (ඔන්ල­යින් වීසා) වීසා බල­පත්‍ර නිකුත් කිරීම ඊයේ (27) දින අලු­යම 12.00ට ආරම්භ කිරී­මෙන් පසු, ගුව­න්තො­ටු­පොළ වෙත වීසා බල­ප­ත්‍රය (පැමි­ණෙන වීසා මත) ලබා ගැනී­මට අවශ්‍ය ෆෝම් නොමැති වීම හේතු­වෙන්, කටු­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ පරි­ශ්‍රයේ ඇති ආග­මන – විග­මන දෙපා­ර්ත­මේන්තු…

මහ බැංකුවේ ප්‍රති­පත්ති පොලී අනු­පා­තික වෙන­සක් නෑ-මහ බැංකුවේ අධි­පති

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රති­පත්ති පොලී අනු­පා­තික සැප්තැ­ම්බර් මාස­යේදී ද නොවෙ­නස්ව පවත්වා ගැනී­මට තීර­ණය කළ බව මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් විර­සිංහ මහතා ප්‍රකාශ කළේය. ප්‍රති­පත්ති පොලි අනු­පා­තික නොවෙ­නස්ව පවත්වා ගැනී­මට තීර­ණය කළ බව අධි­ප­ති­ව­රයා සඳ­හන් කළේ කොළඹ කොටුව…

උතු­රු­මැද ආණ්ඩු­කා­ර­ව­ර­යා චාම් ලෙස රාජ­කාරි අර­ඹයි

උතු­රු­මැද පළාත් නව ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහතා මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ සර්ව ආග­මික නාය­ක­යන්ගේ ආශී­ර්වාද මධ්‍යයේ පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී ඊයේ (27) පෙර­ව­රුවේ යෙදුණ සුබ මොහො­තින් වැඩ භාර ගත්තේය. වැඩ භාර ගැනී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් නව ආණ්ඩු­කා­ර­ව­රයා ප්‍රකාශ කළේ උතුරු…

සබ­ර­ග­මුවේ නව ආණ්ඩු­කා­ර­ චම්පා ජානකී රාජ­රත්න රාජ­කාරි කට­යුතු ආරම්භ කරයි

සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය වන චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය ඊයේ (27) සුබ මොහො­තින් සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සර්ව ආග­මික ආශී­ර්වාද මධ්‍යයේ රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්භ කළේ මෙලෙ­සිනි. හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන ඇය මේ අව­ස්ථා­වට සහ­භාගි වූ රාජ්‍ය නිල­ධා­රීන් අමතා…