News Editor

News Editor

ඇමතිවරුන්ගේ පුද්ගලික ජල විදුලි බිල් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවන්නයි යන්නේ – විජිත හේරත්

අමාත්‍යවරුන්ගේ පුද්ගලික විදුලි බිල්පත් හා ජල බිල්පත් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බල‍වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. පුද්ගලික වියදමින් විදුලි බිල ගෙවීමට අමාත්‍යවරයාට අසීරු බැවින් අමාත්‍යාංශයට වෙන්කර ඇති…

ජනාධිපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි – බැසිල්

පසුගිය 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ පවසනවා. මැතිවරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් නමුත් අවසන් තීරණයකට එළඹියේ නැති බවද, තම පුද්ගලික අදහස නම් පාර්ලිමේන්තු…

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේ

යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි සඳහන් කළේ.

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට

අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව, දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ…

මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත ලෙස දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීමක්

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත්, එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත්…

ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 21ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ ඊයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. බෝම්බ පිපිරීම සිදු වී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර්…

උග­න්ඩාවේ ජන­පති පුතා හමු­දා­ප­ති­ධු­ර­යට

උග­න්ඩාවේ ජනා­ධි­පති යොවේරි මුසෙ­වෙනි සිය පුත්‍රයා එරට හමු­දා­ප­ති­ව­රයා ලෙස උසස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනා­ධි­ප­ති­ව­රයා සිය වැඩි­මල් පුත්‍රයා අනා­ගත ජනා­ධි­පති කිරීමේ අර­මු­ණින් මේ පිය­වර ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අනූව දශ­කයේ…

රක්ත­හී­න­තා­වට ඉන්දි­යාවෙන් ලොව අඩුම මිලට ඖෂධ

රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ගෝලීය සන්නාම සහිත ඖෂධ මිලට වඩා 99%කින් අඩු මිල­කට ඖෂධ සැපැ­යී­මට එරට ඖෂධ සමා­ග­මක් කට­යුතු කර­මින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ඖෂ­ධයේ ගෝලීය සන්නා­ම­ව­ලින් යුතු මිලි­ලී­ටර් 100ක මිල ඉන්දීය රුපි­යල් 77,000ක්…

නව­දිල්ලි මහ­ඇ­මැති අත්අ­ඩං­ගු­වට

දූෂණ වංචා චෝද­නා­වක් හේතු­වෙන් නව­දිල්ලි ප්‍රධාන ඇමැති අර­වින්ද් කෙජ්රි­වාල් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යාවේ ප්‍රධා­න­තම විපක්ෂ නාය­ක­යකු වන කෙජ්රි­වාල් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එරට මූල්‍ය අප­රාධ ඒජ­න්සිය විසින් ඔහුගේ නිවෙස වැට­ලී­මෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.…

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලා අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඊශ්‍රා­ය­ල­යට යයි

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලා සිටී­මට අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු හමු­වී­මට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් සංවි­ධා­නය විසින් රඳ­වා­ගෙන සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරිම සහ මානු­ෂීය…