News Editor

News Editor

වාරි සංවර්ධනයට යොදන මුදලින් ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති ඇරඹිය යුතුයි – ආසියානු සංවර්ධන බැංකුව

වාරිමාර්ග සංවර්ධනය සඳහා වැය කර ඇති මූල්‍ය වටිනාකමේ නිසි ඵල නෙළා ගැනීමට නම් එම ව්‍යාපෘති හරහා ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති ආරම්භ විය යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. මෙරට වාරිමාර්ග ක්ෂේත්‍රයේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව…

කුඩා හා මධ්‍ය ව්‍යාපාර නඟාසිටුවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි – ඇමැති ප්‍රසන්න රණතුංග

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට රජය මේ වන විට වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කර සිටින්නේ එම වැඩසටහන් හරහා නව ව්‍යවසායකයින් රැසක් මෙරටට බිහි කිරීමට රජය බලාපොරොත්තු වන…

ජනපතිගේ ජන්ම දිනයට එක්සත් තරුණ බළකායෙන් විශේෂ ආශීර්වාද පූජාවක් ගංගාරාමයේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය වෙනුවෙන් එක්සත් තරුණ බළකාය සංවිධාන කළ විශේෂ ආශීර්වාද පූජාවක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී (24) පැවැත්විණි. එම ආශීර්වාද පින්කමෙන් පසු ගැබිනි මව්වරුන්ට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල්…

කොකේන් ගුළි 98ක් ගිල මෙරටට පැමිණි වෙනිසියුලානුවා දැලේ

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78ක් ගුළි 98ක් වශයෙන් සකස් කර ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයකු කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්…

ශ්‍රී ලාංකිකයන්ට කිසිම හානියක් නෑ – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ(24) පැවසුවාය. උසස් අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන් මොස්කව් නගරයේ සහ ඒ ආසන්නයේ රැඳී සිටින නමුත් ඔවුන් කිසිවෙකුටත්…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම  සහවයඹ පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව…

වැල්ලවත්ත නිමි ඇඳුම් අලෙවිසැලක ගින්නක්

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.

SL vs BAN 1st Test : තෙවැනි දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය (24) අවසන් වුණා. ඒ අනුව දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 47…

SL vs BAN 1st Test : ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 418 ක් ලබා ගනියි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා.…

SL vs BAN 1st Test : කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 170 කින් වාර්තා කළ අතර ඒ සඳහා…