News Editor

News Editor

වෙලාවට වැඩ කිරීමෙන් ලෝකයේ රටවල් දියුණු වුණා-මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්

ලෝකයේ රටවල් දියුණු වූයේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසා බවත්, අපි සැම රටක් ලෙස ඒ මඟට පිවිසිය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගිය 27 වැනිදා මධ්‍යම පළාත්…

සසුන බැබළවූ කහහේනේ මේධානන්ද නාහිමි ආදාහන පූජෝත්සවය අද

බුදු වදන අනුව වටිනා පැවිදි ජීවිතයක් ගත කරමින් රටටත් සම්බුද්ධ ශාසනයටත් උදාර මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘන් වහන්සේ නමක් වූ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වග කහහේන සුසිරිවර්ධනාරාමය, උඩමාමිටිගම ගංගාරාමය යන උභය විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මීගමු…

IMF-රජය අතර සාකච්ඡා අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේ ද යන්න එහිදී සාකච්ඡා කරන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ…

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද ගැන සලකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස යනාදී හිමිකම් දීමනා ලබාදීමේදී මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරමින් වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති…

තායිලන්තයේ ගිනි ගත් බස් රථය -පාසල් ළමුන් සහ ගුරුවරුන් මරුට

තායිලන්තයේ බස් රථයක හටගත් ගින්න හේතුවෙන් ළමුන් සහ ගුරුවරුන් 20 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා. බස් රථයේ ටයරයක් පුපුරායාමෙන් අනතුරුව ගින්න හටගෙන ඇති අතර අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ එහි මගීන් 44 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල…

ජනපති සහ එක්සත් ජනපද තානාපතිනිය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී…

ජනාධිපති කාර්යාලයට ලබාගත් වාහනවලට අද වුණ දේ

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙනවිත් තිබූ වාහන නැවත එම ආයතනවලටම භාරදීම සිදුකර තිබෙනවා. ඒ, එම වාහන නවත්වා තිබූ ජනාධිපති කාර්යාලය අසළ පරිශ්‍රයේ දීයි. අද (01) දිනයේ වාහන 19ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් 15ක්…

ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල වෙනසක් නැහැ

මෙම මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයක වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ…

ජනපති හමුවූ ශ්‍රීධරන්

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ ඒ මහතා…

අද මාධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙයි. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල්…