News Editor

News Editor

අර්තාපල්, ලූනු සඳහා විශේෂ ආනයන බද්ද වැඩි කරයි

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 කින්ද ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20 කින්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අර්තාපල්වල ආනයනික බද්ද රුපියල් 60 කින්ද ලොකු ලූනු සඳහා වන ආනයනික බද්ද රුපියල් 30 දක්වා ඉහළ…

මෙරට කිසිඳු පක්ෂයකට අමෙරිකාවේ විශේෂ සහායක් නෑ -ජුලී චංග්-

කිසිඳු රටක රාජ්‍ය පාලනය වෙනස් කිරීමට අමෙරිකාව මැදිහත් නොවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී අමෙරිකාව කිසිඳු අපේක්ෂකයෙකුට සහය පළ කිරීමක් සිදු නොකළ බවත්, ඉදිරි මහ මැතිවරණයට ද කිසිඳු පක්ෂයක් වෙනුවෙන් අමෙරිකාව සහය…

සවස් කාලයේ වැසි තත්ත්වයක්

අද දින (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය පවසනවා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට…

අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරේ

අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කර තිබෙනවා කොළඹ, කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා…

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි…

බෝම්බ ප්‍රහාර මැද ඉරාන විදේශ ඇමැති බීරුට් යයි

බීරුට් අග­නු­වර ගුව­න්තො­ටු­පොළ ආස­න්න­යට ඊශ්‍රා­යල හමු­දා­වෙන් බෝම්බ හෙළී­මෙන් පසු ඉරාන විදේශ ඇමැති අබ්බාස් අර­ගචි බීරුට් නුව­රට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු රැගත් ගුවන් යානය බීරුට් ගුව­න්තො­ටු­පො­ළට ගොඩබස්වා ඇත්තේ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිනිත්තු කිහි­ප­ය­කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

මහ­ජන සෞඛ්‍ය සේවා පිරි­වැය ඉන්දි­යාව තුන් ගු­ණ­ය­කින් ඉහළ දමයි

ඉන්දීය රජය එරට සෞඛ්‍ය සේවය සඳහා එක් පුද්ග­ල­යකු වෙනු­වෙන් වැය කරනු ලබන මුදල වසර 10ක් ඇතු­ළත තුන් ගුණ­ය­කින් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වසර 2013-14 කාල­යේදී ඉන්දීය රුපි­යල් 1,042ක්ව තිබූ එරට ඒක පුද්ගල සෞඛ්‍ය පිරි­වැය 2021-22 වන විට…

ඉන්දි­යා­වෙන් අමෙ­රි­කාවට ස්මාර්ට් ෆෝන් අප­න­ය­නය ඩොලර් බිලි­යන 2 ඉක්ම­වයි

ගෙවී ගිය අව­සන් කාර්තු 3දී ඉන්දි­යාව අමෙ­රි­කා­වට ඩොලර් බිලි­යන 2ක ස්මාර්ට් ‍ෆෝන් අප­න­ය­නය කර ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය වාර්තා කළේය. අමෙ­රි­කාවේ ඇපල් සමා­ගම වෙනු­වෙන් අයි­ෆෝන් නිෂ්පා­ද­නය කර අප­න­ය­න කරනු ලබන ඉන්දි­යාවේ එම අප­න­ය­නය වටි­නා­කම දිය­මන්ති අප­න­ය­න­ය­ටත් වඩා වැඩි බව…

ඊශ්‍රායල ප්‍රහාර ගැන ජෝ බයිඩ්න්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන මාසයේ පැවැත්වෙන අමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීම සඳහා ගාසා සටන් විරාම ගිවිසුමකට එකඟ වීම ප්‍රමාද කරන්නේ දැයි තමාට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය හමුවකදී අමෙරිකානු ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙන…