News Editor

News Editor

මධ්‍යම අධිවේග ව්‍යාපෘතියේදී නිවාස අහිමිවූවන්ට ඉඩම් ඔප්පු

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය – පළමු අදියර සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූවන්ට ලබාදුන් ඉඩම් කැබලි සඳහා ඔප්පු ලබාදී තිබෙනවා. ඒ අනුව මහර, ගම්පහ, අත්තනගල්ල, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉඩම් කැබලි 7881ක් ව්‍යාපෘතිය සඳහා…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික T20 තරගාවලි ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවති T20 තරගාවලිය තරග 2 ට එකක් ලෙස ඓතිහාසික තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ දෙරට අතර පැවති තෙවන හා අවසන් තරගය ශ්‍රී ලංකා…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය ප්‍රථමයෙන් පැවැත්විය යුතුයි – හර්ෂ

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. විවාදයකට පැමිණෙන ලෙස ප්‍රථමයෙන් අභියෝග කළේ තමන් විසින් බවද, එම නිසා අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස…

මොනරා TV එළිදකියි

”මොනරා TV” නමින් නවතම රූපවාහිනී නාලිකාවක් (03) එළිදක්වා තිබෙනවා.  VIS මාධ්‍ය ජාලයට අනුබද්ධ ⁣⁣⁣මෙම නාලිකාව සිය විකාශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි නාලිකා ප්‍රධානීී වශයෙන් මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදර කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ. UHF 29 කොළඹ, UHF 56 ගොන්ගල,…

මම ඕනෑම ආකාරයේ විවාදයකට සූදානම් – සජිත්

තමන් ඕනෑම ආකාරයේ විවාදයක් සම්බන්ධයෙන් වන අභියෝගයකට මුහුණදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බවත් ආර්ථික, සමාජයීය හෝ දේශපාලන ක්ෂේත්‍රයේ හෝ ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් තමන් විවාදයට සූදානම් බවයි සක්වල සුහුරු පන්ති කාමර ලබා…

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසළ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල (03) පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. ඔහු විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය…

සෝල් බීච් කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (03) නියම කර තිබෙනවා. යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත්දා දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින්…

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය…