ණය තිරසරභාවය තහවුරු කිරීමට සියලු ණයහිමියන් සමඟ එකඟතාවකට එළඹිය හැකි වේවි
IMF සැසියකට එක් වන අතරතුර මුදල් රාජ්ය ඇමැති ශෙහාන් වොෂින්ටන්හිදී විශ්වාසය පළ කරයි ශ්රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමඟ ප්රතිපත්තිමය එකඟතාවකට එළඹීමට හැකි වනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසු වන බව මුදල් රාජ්ය ඇමැති ශෙහාන් සේමසිංහ…