ගිනි රාජ්‍යයේ කාන්තාවන් දෙදෙනාගේ බඩේ කෝටි 8ක කොකේන්
රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් උපත් පාලන කොපුවල බහා ගුළි වශයෙන් සකස් කර ඒවා ගිල උදරයේ සඟවාගෙන මෙරටට පැමිණි අප්‍රිකාණු රටක් වන ගිනි රාජ්‍යයේ කාන්තාවන් දෙදෙනකු (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී…