News Editor

News Editor

‘සුවාත්‍රා’ සෞඛ්‍ය කඳවුරෙන්…

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම විසින් සංවිධාන කළ ‘සුවාත්‍රාÓ සෞඛ්‍ය කඳවුර පසුගියදා (ඔක්:19) රත්නපුර, එරත්න ලස්සකන්ද ශ්‍රී සමන්තභද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,…

දුම්රිය ධාවනයේදී මගී ආරක්ෂාව ගැන වගකීම ගන්න බෑ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එක් කිරීමේදී ඒවා නිසි පරිදි භාර නොදෙන්නේ නම්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ නවීන සංඥා පද්ධති ඉදි කිරීමට යෝජනා වී…

ගාල්ල-අනුරාධපුර නගර හෙළි කළ පර්සියා සම්බන්ධතා

පුරාණ සමුද්‍ර සේද මාවත ඔස්සේ උපාය මාර්ගිකව ස්ථානගත වී ඇති ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් පුරා සංස්කෘතීන්ගේ සහ බලපෑම්වල විචිත්‍රවත් සන්ධිස්ථානයක් වී ඇත. මෙම පොහොසත් ඉතිහාසයේ වඩාත් ආකර්ෂණීය ආඛ්‍යාන අතර ශ්‍රී ලංකාව සහ පර්සියාව අතර සම්බන්ධය කැපී පෙනේ. මෙම සංකීර්ණ වෙළෙඳ…

මාතලේ තැඹිලිවලත් කාබයිට් ?

මාතලේ දිස්ත්‍රික්කයට පිටතින් රැගෙන එනු ලබන තැඹිලිවල කාබයිට් අඩංගුව පවතින බව තැඹිලි ව්‍යාපාරිකයෝ පිරිසක් පවසා සිටිති. මහනුවර – යාපනය ඒ නවය මාර්ගය සමීපයේ බහුලව දැකිය හැකි තැඹිලි අ‍ෙලවිසල් රැසක පවතින තැඹිලි රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙනි. ඊට අමතරව කුඩා…

කුඩාවැල්ලේ මුහුද මැද්දේ ඇවිළුණු ගින්න

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ ඊයේ (21) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් ඊට යාබදව නවතා තිබූ තවත් යාත්‍රා දෙකක් ද හානියට පත් කරමින් ගිනිගත් අයුරු.

ආණමඩුවේ ඔරලෝසු කණුවේ බැඳ ඇති බඹර කූඩු ජන ජීවිතයට පීඩාවක්

ආණමඩුව නගරය මැද පිහිටි හෝරා ස්ථම්භයේ මාස ගණනාවක සිට බැඳ ඇති බඹර කූඩු කීපයක් හේතුවෙන් නගරයට පැමිණෙන හා නගරයේ පදිංචිකරුවන්ට මහත් බියක් ඇති කර ජීවිත අවදානමකට ලක්කර ඇතැයි ජනතාව පවසති. ආණමඩුව හෝරා ස්ථම්භය 1988 ගම්උදාව වෙනුවෙන් ඉදිකළ සුවිශේෂත්වයෙන් යුත් එකක්…

මධ්‍යම පළාතේ වාර විභාග ප්‍රශ්නපත්‍ර මාරු වෙලා

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දෙවන වාර විභාගයට අදාළව පළාතේ පාසල්වල 08 හා 09 ශ්‍රේණිවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට එකම දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාළ…

කෘෂිකර්ම ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ

මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව දිනමිණ කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.…

තනිවෙන්න ඉඩ දී ආරියරත්න සමුගනියි

අනූව දශකයේ ජනප්‍රිය ගායන ශිල්පියකු වූ අජිත් ආරියරත්න මහතා (59) අභාවප්‍රාප්ත විය. ‘තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි‘ ගීතයෙන් මුළු ලොවක් වසඟයට ගත් අජිත් ආරියරත්න මහතා ජනතා සිත් සතන් තුළ නොමැකෙන ගීත රැසක් ගායනා කර තිබේ. ‘හදවතින් සෙනෙහස පුරා, පියඹා…

ලක්ෂ 15 ක ටයර් සොරකමේ සැකකරුවන් අත්අඩංගුවට

රත්නපුර තිරිවානකැටිය ප්‍රදේශයේ ටයර් අලෙවි සැලකින් ලක්ෂ 15 ක් පමණ වටිනා ටයර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20)  පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙලෙස ටයර් සොරකම් කර ඇත්තේ තොග වශයෙන් ටයර් අලෙවි කරන මධ්‍යස්ථානයකිනි මෙම ටයර් තොග අලවි මධ්‍යස්ථානයෙන් අලවි කරනු…