NTC නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කෙරේ
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර තිබෙයි. එමෙන්ම එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 4 දෙනා පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර තිබෙයි. එමෙන්ම එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 4 දෙනා පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙයි.
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම්…
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය කරන අතර ඩෙංගු…
නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙයි. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විත වෙයි. නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත්…
ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු යැයි පාස්කු ඉරිදා විමර්ශන වාර්තාවේ දැක්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි…
ශ්‍රී ලංකාව හා සෞදි අරාබියාව අතර නෙට්බෝල් තරගයේ අවස්ථාවක් ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට තරග 3ක් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද ජපානය සමඟ තරගයට පිවිසෙති. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගිවූ ඉන්දියාවට එරෙහි තරගය ලකුණු…
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම අවසන් කරන බවත් සඳහන් කර සිටී. මේ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට නම් කළද ඩකා හි මීර්පූර් ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ දකුණු…
ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ නවසීලන්ත පිලේ ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් ලෝකයේ වැඩිම තරග ගණනකට සහභාගිවූ ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වෙයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇය පිටියට පිවිසියේ 334 වැනි තරගයටය. මෙයට…
සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැස්කරගත් ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු ලෙස නිශාන් මධුෂ්ක වාර්තා පොත් අතරට එක් වූවේය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ නිශාන් මධුෂ්ක සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු එක්දින…