News Editor

News Editor

උතුරු නැඟෙ­න­හිර තරුණ පිරි­ස­ගෙන් රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්න-ටෙලෝ සංවි­ධා­නයේ නායක සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන්

උතුරු නැඟෙ­න­හිර තරුණ තරු­ණි­යන් තුළ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව දැඩි උන­න්දු­වක් ඇති බවත්, ඉතා ඉහළ අධ්‍යා­ප­න­යක් ලබා සිටින එවැනි තරුණ තරු­ණි­ය­න්ගෙන් මේ රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්නා ලෙසත් ටෙලෝ සංවි­ධා­නයේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන් මහතා පෙරේදා (22) ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර…

ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ නියෝ­ජිත පිරි­සක් මන්නා­රමේ නිරී­ක්ෂණ චාරි­කා­වක

ස්විස්ට­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ දේශ­පා­ලන අංශයේ පළමු නිල­ධාරී ජැඩ්සන් බිග්‍රාඩෝ (Jadson Bigrado) මහතා ඇතුළු නියෝ­ජිත පිරි­සක් පෙරේදා (22) මන්නා­රමේ නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත ඇත. ඔවුන් එම ප්‍රදේ­ශයේ සිදු වන සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව සහ මන්නා­රමේ සුළං බල විදුලි උත්පා­දන බලා­ගාර සම්බ­න්ධ­යෙන් ද මහ­ජන…

රෝහල් පද්ධ­තිය විධි­මත්ව රෝගී සත්කාර වෙනු­වෙන් පව­ත්වා­ගෙන යෑම අපේ අර­මු­ණයි-සෞඛ්‍ය ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාල­නය වන රජයේ රෝහල් පද්ධ­තිය වඩාත් විධි­මත්ව සහ ඉහළ පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත රෝගී සත්කාර සේවා සම­ඟින් පව­ත්වා­ගෙන යෑම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ මූලික අර­මුණ බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය. සෞඛ්‍ය ලේක­ම්ව­රයා මේ…

ජයිකා 70 සංව­ත්ස­රය සැම­රී­මට සැර­සෙයි

ආර්ථික හා සමා­ජීය සංව­ර්ධ­න­යට මෙන්ම ගෝලීය ප්‍රජාව තුළ සාමය සහ සමෘ­ද්ධිය සඳහා දායක වන ප්‍රධාන ගෝලීය හවු­ල්ක­රු­වකු වන ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සිය (JICA) තම 70 වැනි සංව­ත්ස­රය අභි­මා­න­වත්ව සැම­රී­මට කට­යුතු සංවි­ධා­නය කර තිබේ. 1954 වස­රේදී පිහි­ටුවා තිබෙන මේ ඒජ­න්සිය ශ්‍රී…

අශේන්ගේ පෙත්සම නිෂ්ප්‍ර­භයි

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කිරී­මට ස්වාධීන කණ්ඩා­ය­ම­කින් තමන් ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට මැති­ව­රණ කොමි­සම ගත් තීර­ණ­යට එරෙ­හිව සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රි­ක­යකු සහ ව්‍යාපා­රි­ක­යකු වන අශේන් සේනා­රත්න මහතා සහ තවත් එක් අයකු විසින් ගොනු කරන ලද රිට් පෙත්ස­මක්…

ගත වූ පැය 24 ට මැතිවරණ පැමිණිලි 57 ක්

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 57 ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි එමෙන්ම 2024-9-26 සිට ඊයේ (22) දිනය වන විට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 537ක් දක්වා වර්නධය වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙයි

ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට…

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කර තිබූ නිවේදනයකින්…

ජ‘පුර විශ්වවිද්‍යාලයේ 50වන උපාධි ප්‍රදානෝත්සවය ලබන සතියේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිමානවත් 50වන උපාධි ප්‍රදානෝත්සවය ලබන සතියේ දී පැවැත්වේ. ඒ අනුව ලබන 28,29 සහ 30 යන තෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය උත්සවාකාරයෙන් පැවැත්‍වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, වෛද්‍ය විද්‍යා, වෝහාරික…

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල දුම්රිය ස්ථානය අසල සංඥා දෝෂයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන් කෙරේ.