News Editor

News Editor

පැතුම් විස්සයි20දීත් මුල් 10 අත­රට-තීක්ෂණ-කමිඳු ඉහළ යති

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිටියේ මුල් ක්‍රීඩ­ක­යන් දස දෙනා අත­රට එක්වී­මට ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක සමත්ව සිටියි. එක්දින ක්‍රිකට් ශ්‍රේණි­ගත කිරී­ම්වල 7 වැනි තැන රැඳී සිටින පැතුම් කොදෙව් පිලට එරෙහි නිමා…

රග්බි ව්‍යවස්ථා සංශෝ­ධන සම්බ­න්ධව පළාත් සංග­ම්ව­ලින් චෝදනා පත්‍ර­යක්-අර්බු­ද­යට හේතුව පළාත් සංගම් අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට යෑමයි – ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල්

වසර 140කට අධික කීර්ති­මත් ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ව්‍යස්ථාව කිහි­ප­දෙ­න­කුට පම­ණක් එක්ව සංශෝ­ධ­නය කළ නොහැකි බවත්, ඒ සඳහා වාර්ෂික මහ සභා රැස්වී­ම­කින් පව­ත්වන නිල­ධා­රීන් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරී­මෙන් පසු පත්ක­ර­ගනු ලබන ව්‍යවස්ථා…

බංග්ලා­දේශ ‘ඒ’ පර­දවා ශ්‍රී ලංකා ‘ඒ’ පිල අව­සන් පූර්ව වට­යට

නැඟී එන කණ්ඩා­යම් අතර පැවැ­ත්වෙන ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ‘ඒ’ කාණ්ඩ­යෙන් අව­සන් පූර්ව වට­යට එක්වන දෙවැනි කණ්ඩා­යම තෝරා ගැනීම සඳහා පැවති තීර­ණා­ත්මක තර­ග­යෙන් බංග්ලා­දේශ ‘ඒ’ පිල පර­දවා ලකුණු 19ක ජයක් හිමි­කර ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’  කණ්ඩා­යම සමත් විය. ඕමා­නයේ…

සිම්බාබ්වේ පිලෙන් විස්සයි20 ලෝක වාර්තා

විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ කණ්ඩා­ය­මක් ඉනි­ම­කදී ඉහ­ළම ලකුණු රැස් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනී­මට සිම්බාබ්වේ ක්‍රීඩ­කයෝ ඊයේ සමත් වූහ. විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන අප්‍රි­කානු උප කලා­පීය සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය යටතේ ඊයේ ගැම්බි­යාව…

56 මැති­ව­ර­ණ­යෙන් මාත­ලෙන් පාර්ලි­මේ­න්තු­වට ගිය කවියා

ශ්‍රී ලංකාවේ පාර්ලි­මේන්තු ඉති­හා­සය විම­ර්ශ­නය කරන විට නීති වෘත්ති­ක­යන්,  ඉඩම් හිමි වැවි­ලි­ක­රු­වන් මෙන්ම සමා­ජයේ ගෞර­වය දිනා ගත් ප්‍රභූ­ව­රුන් වැඩි­දෙ­නකු මැති සබ­යට පිවි­සීමේ වරම හිමි­ක­ර­ගත් ආකා­රය පෙනී යනු ඇත. එහෙත් 1956 පැවැති තුන්වැනි පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල නිකුත් වීමෙන් පසු එතෙක් පැවැති පාර්ලි­මේ­න්තුවේ…

කැලණි සර­සවි සිසුවා නේවා­සි­කා­ගාර ජනේ­ල­යෙන් වැටී මරුට

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ සිසු­වකු ඊයේ (23) අලු­යම තුනයි තිහට පමණ කැල­ණිය පොල්හේනේ පිහිටි කන්නන්­ගර නේවා­සි­කා­ගා­රයේ හතර වැනි මහලේ වහ­ලෙන් බිමට ඇද­වැටී බර­ප­තළ තුවාල ලබා මිය­ගොස් ඇත. මෙලෙස මිය­ගොස් ඇත්තේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති බිබිල රිදී­මා­ලි­යද්ද ප්‍රදේ­ශයේ පදිංචිව සිටි කැල­ණිය…

රට­වල් 7කින් විදේ­ශි­ක­යන්ට දැනු­ම් දෙයි

ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ පිහිටි ජන­ප්‍රිය සංචා­රක ස්ථාන ඉලක්ක කර ගනි­මින් ප්‍රහා­ර­යක් එල්ල වන බවට විශ්ව­ස­නීය තොර­තුරු සමඟ අන­තුරු ඇඟ­වීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් ඊයේ (23) නිවේ­ද­න­යක් නිකුත් කිරී­මත් සමඟ එම ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මෙන් වැළකී සිටින ලෙස විදෙස්…

ඉන්දීය මහ කොම­සා­රිස් සහ ජන­පති ලේකම් අතර හමු­වක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා පෙරේදා (22) ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික කුමා­නා­යක මහතා හමු විය. මේ හමු­වේදී උතුරු මුහුදේ දැනට පව­තින ධීවර ගැටලු විස­ඳීම කෙරෙහි විශේෂ අව­ධා­නය යොමු වූ අතර, සහ­යෝ­ගි­තාව වර්ධ­නය කර­ග­නි­මින්…

අමෙ­රි­කානු තානා­ප­ති­නිය බස්නා­හිර ආණ්ඩු­කාර හමු වේ

මෙරට අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග් මහ­ත්මිය සහ බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනීෆ් යූසුෆ් මහතා අතර හමු­වක් කොළඹ ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සිදු විය. ද්විපා­ර්ශ­වීය වශ­යෙන් වැද­ගත් වන කරුණු රැසක් පිළි­බඳ එහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේ­ෂ­යෙන්ම බස්නා­හිර පළාත ගොඩ­නැ­ඟීම සහ බස්නා­හිර පළාතේ හඳු­නා­ගත් ගැට­ලු­ව­ලට…

ඩ්‍රෝන කැම­රා­වක් නොරො­ච්චෝල බලා­ගා­ර­යට කඩා වැටෙයි

නොරො­ච්චෝල ලක්වි­ජය බලා­ගා­රය උඩින් පියා­සර කර­මින් තිබූ ඩ්‍රෝන කැම­රා­වක් බලා­ගාර භූමි­යට ඊයේ (23) කඩා වැටී­මත් සමඟ ගුවන් හමු­දාව හා අනි­කුත් ආර­ක්ෂක අංශ එක්ව විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව පුත්ත­ලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය. මෙම ඩ්‍රෝන කැම­රාව නොරො­ච්චෝල ලක්වි­ජය බලා­ගා­රය…