News Editor

News Editor

අනුර කුමාර දිසානායක ස්වීඩනයේ සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (25) රාත්‍රි​යේ ස්වීඩනය බලා පිටව ගොස් තිබෙනවා. මෙම සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනහමුවකට සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවයි ජාතික ජන බලවේගය පැවසුවේ. ජන හමුව (27) ස්වීඩනයේ Nacka Aula…

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක් ජනපතිට භාර දෙයි

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…

RCB vs SRH : Royal Challengers Bengaluru කණ්ඩායමට ලකුණු 35 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ලෙස ඊයේ (25) Royal Challengers Bengaluru කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර තරගය පැවත් වුණා. එහිදී එම තරගය ලකුණු 35 කින් ජය ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් වුණේ සිය දෙවන ජයග්‍රහණය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ…

WT20 Qualifier : ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 67 ක ජයක්

2024 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (25) ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තායිලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 67 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම…

මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා. මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ. එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි…

2024 පළමු කාර්තුවේ රාජ්‍ය අදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් ලඟා කරගැනීමට හැකි වී තිබෙනවා – රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය…

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ…

ශ්‍රි පාද මළුවෙන් පහළට පැන්න තරුණයා බේරුණේ හාස්කමකින්

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන්ව සිටි තරුණයා (24) පස්වරුවේ වතු කම්කරුවන් පිරිසක් විසින් දැක එම තරුණයාව නල්ලතන්නිය පොලිසිය වෙත භාර දි ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පැවසිය. ඉකුත් (19) දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට…

අපරාධකරුවන් ක්ෂණිකව හඹාගොස් අල්ලන්න කණ්ඩායමක්

යුක්තිය මෙහෙයුමට සමගාමීව පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ කාර්‍ය බලකා පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100 සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිර සහ දකුණ පළාත්වලට යොමු කෙරේ. ඒ අනුව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ…