News Editor

News Editor

බිත්තරයක් රු.41ට අඩුවෙන් දෙන්න නිෂ්පාදන සංගම් එකඟතාවකට එයි

බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළෙඳපොළට බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ එකඟතාවයකට පැමිණි…

රත්නපුර බස් නැවතුම්පොළේ අපචාර වැළැක්වීමට සී.සී.ටී.වී. කැමරා

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඊට ආසන්න ප්‍රදේශයේදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කාන්තාවන් කිහිපදෙනෙකු සහ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් කොල්ලකෑම් හා සොරකම් සිදු කරන බවට අනාවරණය වීමෙන් පසු ආරක්ෂිත කැමරා ස්ථාපනය කිරීමට සූදානම් වෙයි. පසුගිය මාස තුනක පමණ කාලයේදී මෙවැනි සොරකම්,…

සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම්

පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ජනපති ෂී ජින් පිං පවසනවා. රුසියාවේ Kazan නගරයේ පැවති 16 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන්…

BRICS සමුළුවට චීන, ඉන්දීය රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්

මෙවර රුසියාවේ දී පැවැත්වෙන BRICS රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඔක්තෝබර් 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. රුසියාවේ කසාන් නගරයේ දී පැවැත්වෙන මෙවර 16 වන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 20 කට වැඩි පිරිසක් ආරාධනා ලැබ ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු…

දිවියෙන් සමුගත් “ටාසන්”

“ටාසන්” නමින් විකාශ වූ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 86 වියේ පසු වුණා. 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලය තුළ විකාශය…

තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

අන්කාරා තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම මධ්‍යස්ථානය වෙත ඇතුළු වූ ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 22කු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ත්‍රස්ත ප්‍රහාරයෙන්…

ජංගම පොල් අලෙවි කිරීම ඇරඹෙයි

පවතින අධික මිල හේතුවෙන් මහජනතාව වෙත සහන සැලසීම අරමුණු කර ගනිමින් දිවයිනේ තදාසන්න ප්‍රදේශවලදී මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් මත පොල්…

ලොව පුරා සිටින සංචාරකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනාවක්

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරාධනාවක් සිදුකර තිබෙනවා. දිවයිනේ සුන්දරත්වය ගවේෂණය කරන අතරතුර සියලුම සංචාරකයින්ට ආරක්ෂිත සහ ආරක්ෂිත අත්දැකීමක් භුක්ති විඳිය හැකි ලෙස සියලු කටයුතු සූදානම් කර ඇති බවයි…

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුමට දෙදෙනෙක් අල්ලයි

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්. ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් ලෙස සැලකෙන ආරුගම්බේ සංචාරක කලාපය, ඊශ්‍රායල ජාතිකයන් වැඩි…

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ඉදිරියට පැමිණ තිබෙයි ඒ, ප්‍රසාද ලකුණු 677ක් ලබාගනිමිනි . එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ…