News Editor

News Editor

මධ්‍යම පළාත් සභාවේ ආය­තන රැස­කට සභා­ප­ති­වරු පත් කෙරේ

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා විසින් පළාත් සභාවේ ආය­තන කිහි­ප­යක් සඳහා සභා­ප­ති­ව­රුන් පත්කි­රීම පසු­ගි­යදා මහ­නු­වර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදි සිදු කෙරිණි. ඒ අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ නව සභා­පති ලෙස ගාමිණී රාජ­ක­රුණා, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ නව…

ත්‍රිරෝද රියැ­දු­රකු රථය ධාව­නය වෙද්දිම මිය­ගි­හින්

වර­කා­පොළ, උඩු­කු­ඹුර, නාපේ උස්වත්ත ප්‍රදේ­ශයේ දී ධාව­නය වෙමින් තිබුණු ත්‍රිරෝද රථ­යක රියැ­දුරු පෙරේදා (24) හදි­සියේ රෝගා­තුර වී මිය­යාම හේතු­වෙන් එම රථය මාර්ග­යෙන් ඉව­තට ඇදී ගොස් කම්බි වැටක පැටලී නතර වී ඇතැයි වර­කා­පොළ පොලි­සිය කියයි. මෙලෙස රථය තුළම මිය­ගොස් තිබුණේ කෑගල්ල,…

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 ක් මරුට

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා තවත් 20 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ලබන සතියේ නැවතත් තද වැසි සහ සුළං ඇති වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ එමෙන්ම 240,000 කට ආසන්න ජනතාවක් ඉවත්…

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පිපිරීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පවතින ගැටුම්වලින් ලෙබනනයේ පුද්ගලයින් 2,600 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

16 වන බ්‍රික්ස් නායක සමුළුවේදී චීන ජනපතිගෙන් නව යෝජනා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 16 වන බ්‍රික්ස් නායක සමුළුවට එක්වෙමින් වැදගත් දේශනයක් පැවත්වීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පසුගියදා (23) පෙරවරුවේ රුසියාවේ Kazan නගරයේ දී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, බ්‍රසීල ජනාධිපති…

චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි. ෂී ජින් පිං මහතා පසුගියදා(23) Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුව ඇත. පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන සහ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල්…

සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල

නවසීලන්තයේ ඩුනෙඩින් (Dunedin) ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකාරීත්වය විසින් නව දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ, ගුවන් මගීන් හට පිටව යාමට පෙර, සිය ආදරණීයන් සිප වැළඳගෙන සමුදීමට ලබාදෙන කාලය මිනිත්තු 3 ක් පමණක් වන බව සඳහන් කරමින්ය. මෙම නව දැනුම් දීමට හේතුව ලෙස…

මම ඡන්දයට එනවට ඇතැම් පිරිස් කැමති නෑ -රන්ජන්ගෙන් ප්‍රකාශයක්

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පිරිස් විවිධ උත්සාහයන් දරන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා. අද (25) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ  වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව…

මිනිස් ජාවාරම්කරුවන් මියන්මාරයේ රඳවා ගෙන සිටින ලාංකිකයන් ගැන ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ සිදු විය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…