News Editor

News Editor

අග­මැ­ති­නිය හා කැනඩා මහ­කො­ම­සා­රි­ස් අතර සාක­ච්ඡා­වක්-අධ්‍යා­ප­නය හා කාන්තා ව්‍යව­සා­ය­ක­ත්වය විශේෂ අව­ධා­න­යට

ද්විපා­ර්ශ්වික සබ­ඳතා ශක්ති­මත්ව පවත්වා ගැනී­මට කැන­ඩාව කැප­වෙන බව ශ්‍රී ලංකා‍වේ කැනේ­ඩි­යානු මහ­කො­ම­සා­රිස් එරික් වොල්ෂ් මහතා පැවැ­සීය. ශ්‍රී ලංකාවේ කැනඩා මහ­කො­ම­සා­රිස් එරික් වොල්ෂ් මහතා සහ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අතර අග­මැති කාර්යා­ලයේ පසුගියදා (23) පැවැති හමු­වේදී මහ­කො­ම­සා­රි­ස්ව­රයා කියා සිටි­යේය. මෙම…

රාජ්‍ය සේවය විධි­මත් කිරී­මට ඩිජි­ට­ල්ක­ර­ණය අව­ශ්‍ය­යි-අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය

රාජ්‍ය සේවය විධි­මත් කිරී­මට සහ විනි­වි­ද­භා­වය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජි­ට­ල්ක­ර­ණය කළ යුතු බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැවැ­සු­වාය. ශ්‍රී ලංකාවේ තොර­තුරු තාක්ෂණ වර­ලත් ආය­ත­නයේ 26 වන සංව­ත්ස­රය සම­ර­මින් සංවි­ධාන කළ තොර­තුරු තාක්ෂණ ජාතික සම්මාන උලෙළ අම­ත­මින් අග­මැ­ති­නිය…

අග­මැ­තිනි ආර­ක්ෂක ප්‍රධා­නීන් හමු­වෙයි

ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් විකුම් ලිය­නගේ, නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා මහ­ත්ව­රුන් සහ අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය අතර හමු­වක් අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (24) පැවැ­ත්විණි. නව අග­මැ­ති­නිය පත්වී­මෙන් අන­තු­රුව ආර­ක්ෂක ප්‍රධා­නීන් හමු වූ පළමු අව­ස්ථාව…

පිළි­කාව රටින් තුරන් කරන්න කැලණි සර­ස­වියේ AIESEC වෙතින් Pink Pulse

ශ්‍රී ලංකා­වෙන් පිළිකා රෝගය තුරන් කිරීමේ අර­මුණ ඇතිව දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ AIESEC සංවි­ධා­නය පිය­වර ගෙන තිබේ. ඒ අනුව එළ­ඹෙන නොවැ­ම්බර් 3 ඉරිදා කොළඹ ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ ඩන්කන් වයිට් ශාලා­වේදී Pink Pulse පිය­යුරු පිළිකා පිළි­බඳ දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක්…

කොළඹ ක්‍රමය නිල­ධා­රීන් හා වරාය ගුවන් සේවා අමා­ත්‍යාංශ ලේකම් අතර හමු­වක්

කොළඹ ක්‍රමය (The Colombo plan) නිල­ධා­රීන් සහ වරාය හා ගුවන් සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ කළ­ම­නා­කා­රි­ත්වය අතර විශේෂ හමු­වක් පසු­ගිය දා සිදු විය. කොළඹ ක්‍රමය සමු­ද්‍රීය උප­දේ­ශන වැඩ­ස­ට­හන යටතේ මෑත කාලීන සංව­ර්ධ­න­යන් සහ මුල­පි­රීම පිළි­බඳ සහ­යෝ­ගි­තාව ශක්ති­මත්…

ලෝක බැංකු නියෝ­ජිත පිරි­සක් නැ’­හිර ආණ්ඩු­කාරවරයා හමු වෙති

ලෝක බැංකු නියෝ­ජිත පිරි­සක් හා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර මහ­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතර හමු­වක් පෙරේදා ත්‍රිකු­ණා­ම­ලය ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. මේ සඳහා නැඟෙ­න­හිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නා­යක, ආණ්ඩු­කාර ලේකම් එල්.පී. මද­නා­යක හා නැඟෙ­න­හිර පළාත් අධ්‍යා­පන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසා­නා­යක මහ­ත්වරු…

ඩානා සුළි කුණා­ටුවේ බල­පෑම් අඩු වෙයි

ඉන්දි­යාවේ බෙංගාල මුහුදු තීර­යෙන් ඔඩීෂා ප්‍රාන්ත­යට ඇතු­ළුවූ ‘ඩානා‘ සුළි කුණා­ටුව අවම අාපදා තත්ත්ව­ය­කින් පසු ක්‍රම­යෙන් පහව යමින් පව­තින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්ව­රුවේ ඔඩීෂා ප්‍රාන්ත­යට කඩා වැදුණු සුළි කුණා­ටු­වෙන් මහා­මාර්ග සහ විශාල ගස් කඩා වැටු­ණද, වාර්තා වූයේ එක්…

සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණයේ තොර­තුරු සොයා පොලි­සිය හෝට­ලය වට­ලයි

ආර්ජ­න්ටි­නාවේ බුව­නෝර්ස් අයර්ස් නුවර හෝට­ල­යක තුන්වැනි මහ­ලෙන් බිමට වැටී ජීවි­ත­ක්ෂ­යට පත්වූ සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණ­යට සම්බන්ධ තොර­තුරු ලබා­ගැ­නී­මට පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පසු­ගි­යදා එම හෝට­ලය වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බුව­නෝර්ස් අයර්ස් අධි­ක­රණ විනි­සුරු ලෝරා බෘනි­යර්ඩ්ගේ…

ඔත්තු බැලීමේ චෝද­නා­වට චීන කාන්තා­වක් ජර්ම­නි­යේදී අත්අ­ඩං­ගු­වට

ජර්ම­නියේ ආර­ක්ෂක කට­යුතු සම්බ­න්ධව ප්‍රධා­න­තම ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යක් වන ලිප්සිග් නුවර ගුව­න්තො­ටු­පොළේ තොර­තුරු චීන බුද්ධි ඒක­ක­යට ලබා­දුන් බවට සැක කරන චීන කාන්තා­වක් එරට පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුව­න්තො­ටු­පොළේ සැප­යුම් සේවා ලබා­දෙන සමා­ග­මක සේවයේ නිර­තව සිටි…

මොසැ­ම්බික් හිටපු ජන­පති යළි ජය ගනී

මොසැ­ම්බික් රාජ්‍යයේ පසු­ගි­යදා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණය දූෂිත බවට එල්ල වූ විප­ක්ෂයේ චෝදනා මැද හිටපු ජනා­ධි­පති ඩැනි­යෙල් චැපෝ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් අත්ක­ර­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොසැ­ම්බික් රාජ්‍යයේ වසර 50කට වැඩි කාල­යක් බලය අත්ක­ර­ගෙන සිටි ෆ්‍රෙලිමෝ පක්ෂයේ අපේ­ක්ෂ­කයා වූ ඩැනි­යෙල් චැපෝ 70%…