News Editor

News Editor

ශ්‍රම බළ­කායේ වැඩි වීමත් එක්ක සෞඛ්‍ය ශ්‍රම බළ­කාය ද වැඩි වීම වැද­ගත්-සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

මෙරට ශ්‍රම බළ­කායේ ඉහළ යෑමත් සමඟ සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බළ­කාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නයේ (PGIM) වාර්ෂික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණය 2024 (Annual Research Symposium – 2024) පසු­ගි­යදා…

පණ්ඩිත් අම­ර­දේව සූරීන්ගේ 08 වැනි ගුණ සම­රුව 03දා

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අම­ර­දේව සූරීන්ගේ 08 වැනි ගුණ සම­රුව නොවැ­ම්බර් 03 දාට යෙදී ඇත. ඒ නිමි­ත්තෙන් විශේෂ ගුණ සමරු වැඩ­ස­ට­හ­නක් එදින උදේ අම­ර­දේව අස­පු­වේදී පැවැත්වේ. එහිදී අම­ර­දේව පිළි­රු­වට පුෂ්පෝ­ප­හාර දැක්වීම සිදු කෙරේ. ඉන් අන­තු­රුව එදින සවස 6.30ට විශේෂ ගුණ…

තැපැල් ඡන්ද සලකුණු කිරීම ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්

පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස පුහුණුකරු ඉල්ලා අස්වෙයි

පාකිස්ථානයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී දෙවසරක කොන්ත්‍රාත්තුවක් මත ඔහු එම ධුරයට පත් කෙරුණා. ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සතියක පමණ කාලයක් පවතින අතරතුර ගැරී කර්ස්ටන් පාකිස්ථාන ක්‍රිකට් පුහුණුකාර…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 29 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් එරට විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ ආසන 52ක් සමඟින් එම පක්ෂය බහුතර බලය හිමි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් හෝම්ලන්ඩ් යුනියන් පක්ෂය…

සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම්

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධාන කර…

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28)…

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව්…