News Editor

News Editor

දැනුම් පර­ත­රය අවම කිරී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ට සහාය වීමට කැප­වෙ­නවා-ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­යේදී අග­මැ­තිනි හරිනි කියයි

දැනුම් පර­ත­රය අවම කිරී­මට මෙන්ම රට පුරා නවෝ­ත්පා­දන පෝෂ­ණය කිරී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ට සහාය වීමට තම රජය කැප වී සිටින බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය පැවැ­සූ­වාය. ‘‘පුස්ත­කාල සේවා නවී­ක­ර­ණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමි­ණීම-අභි­යෝග සහ අවස්ථාÓමැයෙන් ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­ය­කට කොළඹ දී එක්වෙ­මින්…

ආර්ථි­කය හදන්න අප­න­ය­න­ක­රු­වන්ගේ පූර්ණ සහාය අව­ශ්‍යයි-අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ නිල­ධා­රින් සහ අප­න­ය­න­ක­රු­වන් හමුවේ ජන­පති කියයි

රටේ ආර්ථික ස්වාධි­ප­ත්‍ය­යක් නිර්මා­ණය කිරීම රජයේ අර­මුණ බවත්, ඒ වෙනු­වෙන් මෙරට අප­න­ය­න­ක­රු­වන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින් සහ අප­න­ය­න­ක­රු­වන් සමඟ පෙරේදා  (29) ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති සාක­ච්ඡාවේ දී ජනා­ධි­ප­ති­ව­රයා මේ…

කරා­පි­ටියේ 150 වැනි වකු­ගඩු සැත්ක­මත් ඉතා සාර්ථ­කයි-සැත්කම් සියල්ල කර ඇත්තේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේ­සිරි

ගාල්ල කරා­පි­ටිය මහ රෝහලේ 150 වැනි වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ වකු­ගඩු හා අව­යව බද්ධ කිරීමේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේ­සිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය විසින් ඉතා සාර්ථ­කව පෙරේදා (29) සිදු­ක­රනු ලැබීය. කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ ඒ ඇන්ඩ් බී…

ආර්ථි­කය ගොඩ­නැ­ඟී­මට බැංකු සහ ව්‍යව­සා­ය­කයා රැකෙන තීන්දු ගන්නවා-බැංකු සංග­මයේ සාමා­ජි­ක­යන් හමුවේ ජන­පති කියයි

රටේ  ආර්ථි­කය ගොඩ­නැ­ඟීම සඳහා බැංකු පද්ධ­තිය සහ ව්‍යව­සා­ය­කයා යන දෙපා­ර්ශ්ව­යම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­පති එසේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා බැංකු සංග­මයේ සාමා­ජි­ක­යන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (29) හමු වූ අව­ස්ථා­වේ­දීය.…

මිනි­සුන්ගේ ආක­ල්ප­මය සිතු­විලි දියුණු කිරී­මෙන් සාමය ඇති කළ හැකියි-නියෝජ්‍ය පොලි­ස්ප­තිනි රේණුකා ජය­සු­න්දර

මනු­ෂ්‍ය­යන් වශ­යෙන් එකි­නෙ­කාට ගරු කිරී­මට අප දක්වන කැමැත්ත සහ ආක­ල්ප­මය සිතු­විලි දියුණු කිරී­මෙන් මානව හිමි­කම් ආරක්ෂා කිරී­ම­ටත් සාමය ගොඩ­නැ­ඟී­ම­ටත් හැකි වන බව පොලිස් ළමා හා කාන්තා අප­යෝ­ජන වැළැ­ක්වීමේ කාර්යාං­ශයේ නියෝජ්‍ය පොලි­ස්ප­තිනි රේණුකා ජය­සු­න්දර මහ­ත්මිය ප්‍රකාශ කළාය. ජාත්‍ය­න්තර මානව හිමි­කම් ගෝලීය…

ගත වූ මාස තුනට වාහන 5000ක් ලීසිං සමා­ගම් බලෙන් අත්පත් කරගෙන-මගෙන් රටට සංවි­ධා­නය

ගත වූ මාස තුනක කාලයේ රථ­වා­හන පන්දා­හක් බල­හ­ත්කා­ර­යෙන් ලීසිං සමා­ගම් විසින් අත්පත් කර­ගෙන ඇතැයි “මගෙන් රටට සංවි­ධා­නයÓ අනා­ව­ර­ණය කරයි. මෙලෙස ඉතා අසා­ධා­රණ ලෙස ලීසිං සමා­ගම් විසින් රථ­වා­හන බල­හ­ත්කා­ර­යෙන් අත්පත් කර ගැනීම වහාම නතර කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි ඔවුන් රජ­යෙන් ඉල්ලී­මක්…

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ නියෝජ්‍ය ප්‍රධානී ආර­ක්‍ෂක ලේකම් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහ­ත්මිය පෙරේදා (29) ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර, කෝට්ටේ ආර­ක්‍ෂක මූල­ස්ථාන සංකී­ර්ණයේ පිහිටි ආර­ක්‍ෂක අමා­ත්‍යං­ශ­යේදී ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා හමු වූ අතර අන­තු­රුව දෙපා­ර්ශ්වයේ නිල­ධා­රීන්…

සිරිපා වන්දනා සමය දෙසැ­ම්බර් 14 වැනි දින උඳු­වප් පෝයෙන් ඇරඹේ

2024/2025 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැ­ම්බර් මස 14 වැනි දිනට යෙදෙන උඳු­වප් පුර පස­ළො­ස්වක පොහෝ දින­යෙන් ආරම්භ කර 2025 මැයි මස යෙදෙන වෙසක් පුර පස­ළො­ස්වක පොහෝ දිනට පසු දිනෙන් නිමා­වී­මට නිය­මිත බව ගෞතම ශ්‍රී පාද­ස්ථා­නා­ධි­පති, ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ…

දීපා­වලි දින පණිවිඩ

නව චින්තන පෙර­ළි­ය­කට දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු – ජන­පති ප්‍රඥාවේ දීපා­ව­ලිය දල්ව­මින් ශ්‍රී ලාංකි­ක­යන් ලෙස නව චින්තන පෙර­ළි­යක් සඳහා වූ මඟ­කට පිවි­සී­මට මෙවර දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු’ යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දීපා­වලි සුබ­පැ­තුම් පණි­වි­ඩ­යක් නිකුත්…

ඌව පළාත් සභාවේ හිටපු ඇමැති දයා­රත්න බණ්ඩා­රගේ අව­සන් කට­යුතු අද

ඌව පළාත් සභාවේ දීර්ඝ කාල­යක් මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඌව පළාත් සභාවේ තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ලෙස සේවය කළ මොන­රා­ගල ඩබ්ලිව්.එම්. දයා­රත්න බණ්ඩාර මහතා (සුමේධ බණ්ඩාර) අභා­ව­ප්‍රාප්ත විය. මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස දේශ­පා­ල­න­යට පිවිසි ඒ මහතා…