News Editor

News Editor

ටෝකියෝ මුහුදු සීමා­වෙන් දුර්ලභ ලෝහ ටොන් මිලි­යන 234ක් හමුවෙයි

ජපා­නයේ  ටෝකියෝ නුවර මින­මි­ටෝ­රි­ෂිමා දූපත ආස­න්නයේ මුහුදු තීර­යෙන් දුර්ලභ ලෝහ  මෙට්‍රික් ටොන් මිලි­යන 234ක් හමු වී ඇතැයි ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලය සහ නිපොන්  පද­නම නිවේ­ද­නය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  රාජ්‍ය නොවන සංවි­ධා­න­යක්  වන නිපොන් පද­නම සහ ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලය ඒකා­බ­ද්ධව සිදු…

කෙන්යාවේ පාර්ලි­මේ­න්තුව යුද පිටි­යක් වෙයි

පොලිස් ප්‍රහා­ර­යෙන් විරෝ­ධ­තා­ක­රුවෝ 7ක් මරුට දැඩි ජනතා විරෝ­ධය මැද ආන්දෝ­ල­න­යට තුඩු දුන් මුදල් පනත කෙන්යාවේ පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගි­යදා සම්මත කර ගැනීම හේතු­වෙන් කෝප­යට පත් ජන­තාව නයි­රෝබි අග­නු­වර පිහිටි පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ල වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එරට පාර්ලි­මේන්තු භූමි­යට කඩා…

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. 2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව,…

රනිල්ගේ සුබ ආරංචියට හර්ෂ සතුටින්: අපි කුහකයෝ නෙමෙයි මේක විවේචනය කරන්න

චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු අනෙක් රටවල් වන නිල ණය හිමියන් සමග එකඟතාවයට ඒම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙය විවේචනය කිරීමට තමන්…

තඹුත්තේගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වටලයි !

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. එම…

මස්ක්ගේ 12 වන දරුවාත් මෙලොව එළිය දකියි – Elon Musk

ලෝකප්‍රකට තාක්ෂණික දැවැන්තයා, එලෝන් මස්ක් (Elon Musk) 12 වැනි වරටත් පිය පදවිය ලබලා. 12 වැනි වරට පිය පදවිය ලැබුවා කියලා කිව්වට මේ Neuralink හි අධ්‍යක්ෂ Shivon Zilis සමඟ ඔහු පිළිගත් තෙවන දරුවා. මේ සම්බන්ධයෙන් මස්ක්ට එල්ල වූ විවේචනය තමයි ඔහු…

මීගමුවේ මහා පරිමාණ සයිබර් ජාවාරම පීසා ඇණවුමෙන් හසුකරගනී.

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33කු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. මේ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලීසිය පවසන්නේ. නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත්…

ජනාධිපති ජාතිය ඇමතීම – සම්පූර්ණ කතාව.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මෙන්ම රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් අද සිදුකරනු ලැබුවා. එහිදි ජනාධිපතිවරයා ජාතිය අමතා කල සම්පූර්ණ ප්‍රකාශය පහතින් ඔබට කියවිය හැකියි. ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී…

හොරට රැගෙනආ කෝටි 18 ක රත්තරන් ජෙල් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන්  සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය  ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්…

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීනය සමඟ ගිවිසුමකට අත්සන් තබයි !

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබෙනවා. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම්…