News Editor

News Editor

ප්‍රාදේශීය ලේකම්වරු අස්වැසුමෙන් ඉවත් වෙයි !

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට (8) ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය…

පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් පවතී

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ…

හෙට (08) සහ අනිද්දා (09) වෘත්තීය සමිති 200ක් වැඩ වර්ජනයේ: රුපියල් 25,000ක දීමනාවක් ඉල්ලයි.

හෙට (08) සහ අනිද්දා (09) අසනීප නිවාඩු වාර්තා කිරී‌මේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව තමන්ටත් ලබා දෙන ලෙසට ඉල්ලමින්. අදාළ…

කතරගම පෙරහරේ අලි කුලප්පුවෙන් 13කට තුවාල

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. පෙරහැර ආරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9.00ට මෙය සිදුව…

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

විරැකියාව තුරන් කිරීමට ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා. සුහුරු පන්ති කාමර ලබාදීමේ 291 වන…

ණය බරතාවයෙන් රට එළියට ගන්නවා – රවී කරුණානායක

බංකොලොත් භාවයෙන් රට මේ වන විට එළියට පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේ දී බඩු මිල තව තවත් අඩු වී ජනතාවට සහන සැලසෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික…

රට ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා – ජනාධිපති

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්, ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත්…

එදා අභියෝග හමුවේ පළාගිය නායකයින් අද සුරංගනා කතා කියනවා – මහින්ද

එදා අභියෝග හමුවේ පළාගිය නායකයින් අද නැවතත් කරළියට පැමිණ සුරංගනා කතා පවසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔවුන් පරදින බව ඔවුන්ම දන්නා බවයි උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔවුන්ට අවශ්‍යවී ඇත්තේ රට ආපසු ගොඩ නැගීමට නොහැකිවන ලෙස ආපස්සට…

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශය ජුලි 17 න් පසු – මැතිවරණ කොමිසම

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි එහි සභාපති ආර්. එම්.…