News Editor

News Editor

අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනඟනවා

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

අම්බානි පවුලේ සුපිරි මංගල්‍යයට නාමල් සහ මහේල

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යයට ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් සහභාගී වීමද විශේෂත්වයකි.…

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි

රැලියකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා තිබෙනවා. කතාවක් සිදුකරමින් සිටින අතරතුර මෙම වෙඩි තිබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙඩික්කරු හා තවත් පුද්ගලයෙක් ආරක්ෂකයින් විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමඟ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. හිටපු…

අධික දුම පිට කරන රථවාහන ගැන පැමිණිලි කිරීමට WhatsApp අංකය 070 3500 525

අධික ලෙස දුම පිට කරමින්  මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරනවා. එවැනි රථවාහන අසාදු ලේඛන ගත…

බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ හදිසි සෝදි­සි­යක්

බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ පෙරේදා (11) රාත්‍රී 10.25 සිට ඊයේ (12) අලු­යම දක්වා බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර හා උප­ක්‍ර­මික බළකා නිල­ධා­රීන් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් සමඟ එක්ව සිදු කළ සෝදිසි මෙහෙ­යු­ම­කදී එම බන්ධ­නා­ගා­රයේ විශේෂ ගණයේ සිර­ක­රු­වන් රඳවා සිටින A වාට්ටුවේ සිර…

ගිණු­ම­කින් ලක්ෂ 50ක් ඇද්ද ආග­ර­තැන්න ග්‍රාමීය බැංකුවේ මැනේ­ජර් නෝනාට ලිපි­කා­රි­නි­යට මාංචු

සීමා­ස­හිත පස්සර විවිධ සේවා සමු­ප­කාර සමි­ති­යට අයත් ආග­ර­තැන්න ග්‍රාමීය බැංකු ශාඛා­වෙන් රුපි­යල් ලක්ෂ 50ක මුද­ලක් වංචා සහ­ගත ලෙස ලබා­ගත් බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට එහි කළ­ම­නා­කා­රි­නිය සහ ලිපි­කා­රි­නි­යක අත්අ­ඩං­ගු­වට ගත් බව බදුල්ල පොලිස් කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන අංශය පව­සයි. ඔවුන්…

නේපා­ලයේ බස් රථ දෙකක් ගඟ­කට වැටී 63ක් අතු­රු­දන්

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අන­තුර සිදුවී ඇත්තේ ඊයේ අලු­යම 3.30ට පමණ කත්මණ්ඩු නුව­රට කිලෝ­මී­ටර් 100ක පමණ දුරින් පිහිටි නාරා­ය­න්ගාට් – මුග්ලින්…

විවේචන වලින් පසු ‘වසන්ත නාටක එපැයි’ පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි. මෙයට ආසන්න හේතුව වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා…

වෙඩිතැබීම​ට සම්බන්ධ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම පිළිබඳව පොලිස් නිලධාරීන්ට විමර්ශනයක්

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණ​ය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව…

රණවිරුවන්ට දී ඇති රජයේ ඉඩම් වලට කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබා දීම.

දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන් මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී…