News Editor

News Editor

අ.පො.ස/සා.පෙ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකියි-විභාග කොම­සා­රිස් ජන­රාල්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි…

විදත් වීසා සේවා විදේශ සමා­ගම් දෙක­කට ලබානොදී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝ­ගය

ගුව­න්තො­ටු­පොළ ආශ්‍රි­තව විදත් වීසා ලබා­දීමේ සේවාව විදේශ සමා­ගම් දෙක­කට ලබා දීමට ගෙන ඇති තීර­ණය ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටුවා පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝග ක්‍රියා­ත්මක නොකි­රී­මෙන් අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් සිදු­කර ඇති බවට ආග­මන…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා­හැ­රීම අද අව­සන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා­හැ­රීම අද (14) අව­සන් කරන බව තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කා­ව­ලින් සිය­යට 80ක් මේ වන විට බෙදා අව­සන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ මහතා සඳ­හන් කළේය. නිල ඡන්ද දැන්වීම්…

පාත්ෆ­යි­න්ඩර් පද­නම සම්පා­ද­නය කළ ශ්‍රී ලංකාවේ සංව­ර්ධන වේගය නංවන නිර්දේශ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වෙත

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන වේගය නංවන සහ අනා­ගත පැවැත්ම සඳහා වන නිර්දේශ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වෙත පිළි­ගැ­න්වී­මට පාත්ෆ­යි­න්ඩර් පද­නම පිය­වර ගෙන තිබේ. ස්වාධීන පර්යේ­ෂණ සහ උප­දේ­ශන සංවි­ධා­න­යක් වන පාත්ෆ­යි­න්ඩර් පද­නම සම්පා­ද­නය කරන ලද ශ්‍රී ලංකාවේ සංව­ර්ධන වේගය නංවන සහ අනා­ගත පැවැත්ම සඳහා…

පාණ­දුර හොරණ පාරේ වාහන හයක් එකට ගැටිලා-ශිෂ්‍යත්ව සිසුන් දෙන්නෙක් මවු­ව­රුත් එක්ක රෝහලේ

පාණ­දුර හොරණ මාර්ගයේ පින්කො­ටුව හන්දිය ප්‍රදේ­ශ­යේදී වාහන 6ක් එකි­නෙක ගැටී­මෙන් සිදුවූ අන­තු­ර­කින් මවු­ව­රුන් දෙදෙ­නකු සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා රෝහ­ල්ගත කළ බව අළු­බෝ­මුල්ල පොලි­සිය කියයි. තුවාල ලබා ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත පිරිමි දරු­වන් දෙදෙ­නෙකි. සිදුවූ අන­තු­රින්…

සීතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දීයි සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට…

ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙට දිනයෙන් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක පමණ ප්‍රමාණයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…

පනත් කෙටුම්පත් දෙකකට කතානායකවරයාගේ සහතිකය

පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (13) සිය සහතිකය සටහන්…

මිල්කෝ සතු කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට රජයෙන් මුදල්

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වනවිට තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද (13) රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…

ශිෂ්‍යත්වය පැවැත්වෙන කාලසීමාවේ ආපදා කළමනාකරණයට වැඩපිළිවෙලක්

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සහ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව…