News Editor

News Editor

ෂාරුක් සිටි මහල් නිවා­ස­යෙන් පුතා කෝටි 37කට නි‍ව­සක් ගනී

බොලි­වුඩ් සින­මාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් දේපළ වෙළෙ­ඳා­මට පිවිසී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු කලක් සිය පියාට අයි­තිව තිබූ නව­දිල්ලි නුවර සුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණ­යක මහල් දෙකක් ඉන්දීය රුපි­යල් කෝටි 37කට මිල දී ගෙන ඇතැයි එරට මාධ්‍ය…

පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි

ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ගේ සට­න්කා­මී­ත්වය හේතු­වෙන් ඉන්දි­යාව සමඟ තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති පළමු දිවා රාත්‍රි තර­ගය ලකුණු සම­වී­මෙන් ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි…

තරුෂි ක්‍රීඩි­කා­වන් 50ක් අතු­රින් 45 වැනි තැනට

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තර­ග­යට එක්වූ තරුෂි කරු­ණා­රත්න මිනිත්තු 2:07.76කින් තර­ගය නිම කොට සමස්ත ක්‍රීඩි­කා­වන් 50කින් 45 වැනි ස්ථාන­යට පත් වූවාය. පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට ශ්‍රී ලංකා වේලා­වෙන් ඊයේ රාත්‍රි 11.50ට පිවිසි ඇය මීටර්…

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නිසා නයිජීරියාවේ 13 දෙනෙකු මරුට

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව නයිජීරියාවේ පැවති විරෝධතා අතරතුරදී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය ද පනවා ඇති අතර සිය ගණනක පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් විසින් රාජ්‍ය…

තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කරයි

හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා. එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් අමෙරිකානු…

කන්තලේ ගෙව­ත්ත­කින් ගල්ඉබ්බන් 75ක් සහ බිත්තර හමු­වෙයි

කන්තලේ ජනතා මාවතේ ගෙව­ත්ත­කින් ගල් ඉබ්බන් 75ක් සහ බිත්තර කිහි­ප­යක් හමුවූ බව වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. ගෙහි­මියා තම ගෙවත්තේ වළක ඉබ්බන් විශාල ප්‍රමා­ණ­යක් සිටින බව කන්තලේ වන­ජීවී කාර්යාල වෙත දැනුම් දී ඇත. අන­තු­රුව එම කාර්යා­ලයේ නිල­ධා­රීන් පැමිණ සතුන් අල්ලා­ගෙන ආර­ක්ෂිත…

යතු­රු­පැ­දිය-මෝටර් රථ­යක ගැටී අධ්‍යා­පන නිල­ධා­රි­යා මරුට

යාප­නයේ පේදු­රු­තු­ඩුව පූර­නෙයි ප්‍රදේ­ශ­යේදී යතු­රු­පැ­දි­යක් මෝටර් රථ­යක ගැටී­මෙන් සිදු වූ අන­තු­ර­කින් වඩ­මා­රච්චි අධ්‍යා­පන කාර්යා­ලයේ නිල­ධා­රි­යෙක් පෙරේදා (01) මිය­ගොස් තිබේ. බර­ප­තළ තුවාල ලැබූ නිල­ධා­රියා පේදු­රු­තු­ඩුව රෝහ­ලට රැගෙන යෑමෙන් පසු තත්ත්වය බර­ප­තළ හෙයින් යාප­නය ශික්ෂණ රෝහල වෙත මාරු කර ඇත. යෝග­ලිං­ගම් අරු­ල්කා­න්තන්…

අදත් වැසිවාර කිහිපයක්

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ…

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට අරඹනවා

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර…

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සඳුදා

අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය. ඒ අනුව අගෝස්තු 05 වැනිදා සඳුදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ. කොළඹ…