News Editor

News Editor

සනත් සමඟ ක්‍රීඩ­ක­යෝ පිරි­සක් දකුණු අප්‍රි­කා­වට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩා­යම් සාමා­ජි­කයෝ පිරි­සක් පෙරේදා දකුණු අප්‍රි­කාව බලා පිටත්ව ගියහ. ඊට ක්‍රීඩ­ක­යන් හත් දෙනෙක්, ප්‍රධාන පුහු­ණු­කරු සනත් ජය­සූ­රිය සහ සහාය කාර්ය­ම­ණ්ඩ­ලයේ කිහි­ප­දෙ­නකු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ. ටෙස්ට් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් 10 දෙනකු මින් පෙර දකුණු අප්‍රි­කාව බලා පිටත්ව…

ඉන්දීය ඉනිම 150කට බිඳ දැමූ ඔස්ට්‍රේ­ලි­යාව 67/7යි

ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර ඊයේ පර්ත්හිදී ආරම්භ වූ බෝඩර්-ගව­ස්කාර් ටෙස්ට් තර­ගා­ව­ලියේ පළමු තර­ගයේ සංචා­රක ඉන්දීය පළමු ඉනිම ලකුණු 150කට සීමා කිරී­මට ඔස්ට්‍රේ­ලි­යා­නුවෝ සමත් වූහ. කෙසේ වෙතත් පළමු දින­යට තර­ගය නතර කරන විට ඔස්ට්‍රේ­ලි­යාව අසීරු තත්ත්ව­යක පසු වූයේ පළමු ඉනිම වෙනු­වෙන්…

විදෙ­ස් ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක්-ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි

විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යන්ගේ ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ පළමු කාර්තු තුනක කාලයේ දී රුපි­යල් කෝටි 141,444ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4,844) විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව පසු­ගිය 2023 වසරේ මුල් මාස…

අනු­ර­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ සිසු­වෙක් ගෙල කපා­ගෙන මරු දකී

අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ අධ්‍යා­ප­නය ලබන සිසු­වෙක් ජම්පටා වීදියේ පිහිටි විහා­ර­ස්ථා­න­යක වැසි­කි­ළි­යක් තුළ ගෙල කපා­ගෙන මිය­ගොස් සිටිය දී පෙරේදා (21) රාත්‍රී කාලයේ දී හමු වූ බව වෙර­ළ­බඩ පොලී­සිය සඳ­හන් කරයි. මෙම සිසුවා අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ විදුලි තාක්ෂ­ණ­වේ­දය සම්බ­න්ධ­යෙන් අධ්‍යා­ප­නය ලබ­මින් සිටි…

පාර්ලි­මේ­න්තු­වට පත් වූ නවක මන්ත්‍රී­ව­රුන්ට දින 3ක වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනුම්­වත් කිරීමේ වැඩ­මු­ළු­වක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සාම්ප්‍ර­දා­යි­කව සිදු කරනු ලබන…

ඉදිරි අවු­රුදු පහේ ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් උප­යා­දීම අපේ­ක්ෂා­වයි-ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

කර­දිය, මිරි­දිය ධීවර කර්මාන්ත දියුණු කර­මින් ඉදිරි අවු­රුදු පහේ ජාතික ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් ලබා දීමට අපේක්ෂා කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැව­සීය. ඒ සඳහා මෙරට ධීවර ක්ෂේත්‍රය තාක්ෂ­ණික වශ­යෙන් තවත්…

ශ්‍රී ලංකාවේ චීන තානා­පති හිටපු ජන­පති මහින්ද හමු­ වෙයි

ශ්‍රී ලංකාවේ චීන තානා­පති චී ෂෙන් හොන්හ් මහතා සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා අතර හමු­වක් විජේ­රාම නි‍ෙව­සේදී පසු­ගි­යදා පැවැ­ත්විණි. හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උපන් දිනය වෙනු­වෙන් මෙහිදී සුබ­පැ­තුම් එක් කළ චීන තානා­ප­ති­ව­ර­යාට රාජ්‍ය­තා­න්ත්‍රි­කව හා පෞද්ග­ලි­කව පව­තින මිත්‍ර­ත්වය සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සිය…

2030 වන ­විට ඩොලර් බිලි­යන 35ක අප­න­යන ආර්ථික ඉල­ක්ක­ය­කට ළඟා­ වීම අර­මු­ණයි-කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ

2030 වන­විට ඩොලර් බිලි­යන 35ක අප­න­යන ආර්ථි­ක­යක් ළඟා කර ගැනීම සහ සිය­යට 6.5කට එහා දළ දේශීය නිෂ්පා­දන වර්ධ­න­යක් ළඟා කර ගැනීම වෙනු­වෙන් ඉල­ක්ක­ග­තව කට­යුතු කරන බව කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා පැව­සීය. ඊයේ (22) අමා­ත්‍යාං­ශ­යේදී වැඩ…

IMF නියෝ­ජි­ත­යන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන නිල­ධා­රීන් සමඟ හමු­වක

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ නිල­ධා­රින් අතර හමු­වක් පසු­ගි­යදා පැවැ­ත්විණි. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් වන තෙවන ඇග­යී­මට සම­ගා­මීව නිල­ධාරි මට්ටමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් වන…

වෙළෙ­ඳ­පොළේ ඇති හිස­කෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේ­පන ගැන විම­සි­ලි­මත් වන්න-පාරි­භෝ­ගික අධි­කා­රිය ජන­තා­වට දැනුම් දෙයි

හිස­කෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේ­පන පිළි­බ­ඳව විම­සි­ලි­මත් වන ලෙස පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය ජන­තා­වට දැනුම් දෙයි. ප්‍රසිද්ධ වෙළෙඳ නාම­යක් ව්‍යාජ ලෙස යොදා­ග­නි­මින් සැකසූ හිස­කෙස් වර්ණ ගන්වන ආලේ­පන වෙළෙ­ඳ­පොළේ අලෙවි කළ ව්‍යාපා­රික ස්ථාන වැට­ලී­මට පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය පසු­ගිය දින­වල කට­යුතු කරනු…