News Editor

News Editor

රෝද පුටු ක්‍රිකට් පද­න­මට ශූර­තාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා­වට  නව­තම අරු­තක් එක් කර­මින් ආබා­ධිත රණ­වි­රු­ව­න්ගෙන් සම­න්විත ප්‍රථම වරට සංවි­ධා­නය කරන ලද රෝද පුටු ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව ශ්‍රී ලංකා රෝද පුටු  පද­නම කණ්ඩා­යම දිනා­ගත් අතර, අනු­ශූ­ර­තාව  වෙන්න­ප්පුව විලෝ රෝද පුටු කණ්ඩා­ය­මට හිමි වූ අතර, තුන්වන ස්ථානය…

ජනවාරි සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමක්

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  මහතා මේ බව පැවසුවේය. අදාල අතුරු සම්මත…

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද (26) රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල්…

අභිනව වර්ෂයේ අයවැය ජනවාරි 09 පාර්ලිමේන්තුවට

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතයි. 2025 සඳහා වන…

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කෙරේ

මේ දිනවලදී ඉහළ ජල පෝෂක ප්‍ර දේශවලට නොකඩවා ඇද හැලෙනඅධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ මහවැලි මහා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාමට පටන්ගෙන ඇති බැවින් ජලාශයේ වාන් දොරටු 07ම ඊයේ  (25) රාත්‍රී10.30 සිට විවෘතකරන්නට සිදුවූ බව ජලාශය භාර තාක්ෂනික නිලධාරි දීප්ත…

අමාත්‍යාංශ විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම…

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව සෙනසුරාදාත් විවෘත වෙයි

ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන සෙනසුරාදා (30) දිනයේද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් එලෙස ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන…

දෙවන අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කය…

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදීය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් කිරීමකින් අනතුරුව සහල් මෙරටට…

ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

යම් විදුලි බිඳවැටීමක් පිළිබඳව දැනුම් දීමට හැකිතාක් පහත සඳහන් ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක් කර සිටියි. ඒ අනුව CEBCare ජංගම දුරකථන යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවුඩ සේවාව, ස්වයං සේවා IVR පද්ධතිය වැනි…