බැසිල් දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු අමෙරිකාවේ සිට යළි මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.