පැතුම් හා වනිඳු ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණෙයි

නවතම ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමත්වී තිබෙනවා.

ඒ අනුව එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර චරිත් අසලංක 15 වන ස්ථානයේ රැඳී සිටිනවා.

එසේම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර මහීෂ් තීක්ෂණ 3 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් පහත වැටී තිබෙනවා.

news images news images