2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් සිදුකරන වේලාවන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ දිනවල ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාවද එම දිනවල සිදු නොකරන බවයි ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්. ඩී. නිලූෂා බාලසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.