සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති වශයෙන් කේ.වී.ආර්. සමන්ත ගුණසේකර මහතා පත්කර ඇත.
ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන එතුමා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් 2021 වසරේ සිට 2024 දක්වා කටයුතු කර ඇත.