පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 01 වැනිදායි.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එය 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති බව සඳහන් වෙයි