වැලිගම පොලිසියේ වැඩබලන OIC අධිකරණයට භාර වෙයි

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.

අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත.

එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.