හෙන්රි ස්ටීල් ඕල්කට් 118 වැනි ගුණ සමරුව ⁣අද

හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගේ 118 වැනි ගුණ සමරුව ⁣අද (17) සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කට් පිළිරුව අසල දී පැවැත්වෙන බව පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ වැඩ බලන සම ලේකම් හරින්ද්‍ර වැලිවිට මහතා පවසයි. පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති සනත් වීරසේකර මහතා ඇතුළු පිරිස සංවිධාන කරන මේ ගුණ සමරුමට ඕල්කට් විදුහල්වල සිසුහු ඇතුළු පිරිසක් සහභාගි වෙති.