1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.