විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා – අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසය.