දිවයින පුරා විදුලිය බිද වැටීමක්

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

හැකි ඉක්මනින් මෙය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.