අභිමානවත්ව සැමරූ නිදහස් දිනය

නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ අවට විවිධ ආගමික ස්ථාන සහ වෙනත් ස්ථානවල විශේෂ සැමරුම් උත්සව ඊයේ (04) දිනයේ දී පැවැත්විණි.

සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය