අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා
ඒ අනුව මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ
එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකියි .