පොල් ගැට­ලු­වට හේතු­වක්

වස­ර­කට දළ වශ­යෙන් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ පොල් ගෙඩි මිලි­යන 160ක් පමණ ඵල­දාව වේ. එහෙත් මෙම පොල් ඵල­දාව හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ පාරි­භෝ­ජ­නය සඳහා යොදා ගන්නවා ද යන්න සලකා බැලිය යුතුය.

එම නිෂ්පා­ද­න­ව­ලින් සිය­යට හැත්තෑ­වක් පමණ කොප්පරා කර්මා­න්තය සඳහා දිස්ත්‍රි­ක්ක­යෙන් පිට­තට ගෙන යනු ලබයි. ඒ නිසා දිස්ත්‍රි­ක්කයේ පාරි­භෝ­ජ­නය සඳහා ගනු ලබන පොල් ප්‍රමා­ණය සීමා සහිත වී තිබේ. මෙහි ප්‍රති­ඵ­ලය බවට පත්ව තිබෙන්නේ පොල් හිඟය අඩු­වීම සහ පොල් මිල ඉහළ යාමට හේතු­වක් බවට පත්ව තිබේ.
අප බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පොල් ගැට­ලුව සඳහා විස­ඳු­මක් ලබා දෙන ලෙසය.